ළමයින්ට පාඩම් කරන්න ඒ සතියම නිවාඩු දීලා තිබ්බේ. ඒ නිසා කට්ටියම ඒ සතියම ගර්ල්ස් ලගෙ ගෙදර නැවතිලා පාඩම් කරන්න තීරණය කළා.
Next day morning
At girls home.ඉයුන්සු:- ඔන්න අපි ආවා.
දෝයෝන්:- එන්න ඇතුලට. අපි ඕගොල්ලෝ එනකන් හිටියේ.
ජිවොන්:- කෝ අනිත් අය තාම ආවේ නැද්ද?
දෝඑයුන්:- තාම නම් ආවේ නෑ. මාත් එක්ක යමු කාමරේට ඔය බඩු ටික තියන්න.
සෙමී:- හරි යමු.
දෝඑයුන් අර තුන් දෙනාව එක්ක ගෙන උඩ තියෙන කාමරේකට ගියා. එතකොටම වගේ හා එයුන්ගේ බෙස්ටලා තුන්දෙනාත් ආවා.
නිකී:- ඉයුන්සු ආවා නේද? මෙතන එයාගෙ සෙරප්පු දෙක තියෙනවා. එයා කෝ?
හාඑයුන්:- ඔයාට දැන් මාව මතක නෑ නේද? හරි කමක් නෑ මට ජන්ග්වොනුයි සන්ග් හූනුයි ඉන්නවනේ.
නිකී:- අයියෝ ඉතින් තරහ වෙන්න එපා අනේ. ඔයාව ඒම ලේසියෙන් අමතක වෙන්නෑ අනේ.
හාඑයුන්:- මාත් ඉක්මනට කෙනෙක්ව සෙට් කරගන්න ඕනෙ.
සන්ග් හූන්:- හැකි ඉක්මනින් සෙට් කරගන්න හරිද?
හාඑයුන්:- හාකෝ.
සේයන්ග්:- කෝ අනේ අනිත් කට්ටිය මෙච්චර වෙලා මොනවා කරනවද මන්දා
හේයූන්:- අම්මේ මෙයාට තියෙන හදිස්සිය. ඊයෙ රෑ කනක් ඇහිලා නිදාගන්න හම්බුනේ නෑ. කියවනවා කියවනවා ඉවරයක් නෑ හීනෙන්.
හියුන්ජින්:- මොනාද අප්පේ එච්චර කියෙව්වේ?
හේයූන්:- ඒ කිව්ව විදිහට නම් සේයන්ග් ඔන්නිගෙයි ජිනයියගෙයි වෙඩිමයි හනිමූන් එක ගැනයි තමයි කියෙව්වේ🤣
දෝයෝන්:- ආ.. ඔය එන්නෙ කට්ටියම කියනකොට.
එයුන්ජින්:- අම්මෝ ජිනයියේ මොකෝ මෙච්චර පරක්කු. එක්කෙනෙක් ඔයා එනකන් මග බලන් හිටියේ.
ජින්:- සේයන්ග් නේ. අනේ පැටියෝ මන් නැතුව පාළුයි නේද ඔයාට? මේ කුකියා පාඩම් කරන්න ගත්තු පොත් වගයක් දාලා ආවා කියලා කිව්වෙ මගට ඇවිල්ලා. ඉතින් ආපහු යන්න උනා. බලනවා කුකී ඔයා නිසා සේයන්ග්ට බලන් ඉන්න සිද්ධ වුණා මම එනකන්. තමුන් තමා සේරටම මුල.
YOU ARE READING
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚