Dance කරන්න ආපු හැමෝගෙන්ම solo dance එකක් ගත්තා. සතුටට කාරණය නම් එතන හිටපු හැමෝගෙන්ම හොඳම dancers ලා වුණේ දෝඑයුනුයි හොබියයි. Dancing teacher ඒ දෙන්නව main dancers ලා විදිහට තෝර ගත්තා. අනිත් අයව back dancers ලා විදිහට පුරුදු කළා.
ඉතින් මෙයාලා හොඳට dance එක practice කළා.
ඔහොම සතියක්ම ගෙවිලා ගියා. හෙට තමයි Ballet dance competition ගියා. හෙට ඩාන්ස් එකට ඕන කරන දේවල් ලෑස්ති කරන ගමනුයි හිටියේ කට්ටිය.
Doeun and Hobi's part
දෝඑයුන්:- හොබී දෙයක් අහන්නද?
හොබී:- මොකක්ද?
දෝඑයුන්:- ඔයා එදා කවුරු ගැනද කිව්වේ?
හොබී:- මොකක් ගැනද කියන්නේ
දෝඑයුන්:- ඇයි අර ඔයා එදා කිව්වේ කට්ටියම ඉන්න කොට කැන්ටින් එකේදි ඔයාට ස්පෙෂල් කෙනෙක් එනවා කියලා කවුද ඒ?
හොබී:- ආ.. ඒ මම ආදරය කරන කෙනානේ.
දෝඑයුන්:- ඔයාට girlfriend කෙනෙකුත් ඉන්නවද?
හොබී:- ආහ්. ඔව්. ඒත් එයා තාම දන්නෑ මම එයාට ආදරෙයි කියලා. හෙට කම්පිටිෂන් එකෙන් පස්සේ කියනවා මම එයාට ආදරෙයි කියලා.
දෝඑයුන්:- හාකෝ..
Next day..
හියුන්ජින්:- ඔයාලා දෙන්නා ලෑස්ති වෙලා ඉවරද?
හොබී:- ඔව් මන් ලෑස්ති
දෝඑයුන්:- මාත් ලෑස්ති
හේයූන්:- අපි කට්ටිය ඕඩියන්ස් එකට වෙලා බලාගෙන ඉන්නම්කෝ.
ESTÁS LEYENDO
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚