😘Chapter2😘

201 31 8
                                    


   

   එතකොටම................. පිටි පස්සෙන් ආපු බෝයි කෙනෙක් හියුන්ජින් ට කරදර කරන්න හැදුවා. ටික වෙලාවකින් දෝයෝන් මේක දැක්කා.


Doyeon:- ආහ්... අර මොකද වෙන්නේ. ඔන්නී.. අර බලන්නකෝ. 

Doeun:- යමු බලන්න.

 කට්ටියම හියුන්ජින් ඉන්න තැනට දුවලා ගියා. හියුන්ජින් නම් උපරිමේටම බයවෙලා හිටියේ. 

Hyeyoon:- එයුන්ජින්.. බලන්න ඔයාගෙ අක්කට අටර නසරාණියා කරදර කරනවා. වැඩිය කට්ටියත් නෑ. කරමුද හොඳ වැඩක්...

Eunjin:- හරී.. යමූ..

(මොන නංගිද තමන්ගේ අක්කට මෙහෙම දේවල් වෙනවා බලන් ඉන්න පුලුවන්.)

යාහ්...............

එයුන්ජින් දුවලා ගිහින් අර බෝයි ගෙ පිටට පිටිපස්සෙන් ඇවිල්ලා පයින් ගැහුවා. අර බෝයි ව විසික් වෙලා හගිහින් ඉස්සරහ තිබුණ කණුවක වැදුනා. වැදුන පාරට කොල්ලට නැගිටගන්නත් බැරිවුණා. ඒත් කොල්ලත් වැඩේ අත් ඇරියේ නෑ. කොහොමහරි නැගිටලා  ඇවිත් එයුන්ජින්ට ගහන්න හැදුවා. ( දන්නවනේ එයුන්ජින්ගෙ හැටි. වලියක් කිව්වොත් පැනගෙන එන්නෙ. වලි කොතනද කෙල්ල එතන😈)

පස්සෙ අනිත් කෙල්ලො ඇවිල්ලා කොල්ලට ගැහුවා.( කෙල්ලො හයදෙනෙක් එක කොල්ලෙක්ට බිම දමාගෙන ගහද්දි කෝම ඇද්ද) ගහපු පාරවල් වලට කොල්ලා නැවතුනේ හොස්පිටල් එකේ.( කොල්ලට හිතෙන්න ඇති ආයි නම් කෙල්ලෙක්ට කරදර කරන්නෙ නෑ කියලා.)

(A/N:- ඇත්තමයි මට නම් කුරිරු සතුටක් දැනෙනෙවා.😈)

Haeun:- පව් බන් අසරණයා මට නම් පව් කියලත් හිතෙනවා. අසරණ ජීවිතයක් නේ. අනුකම්පා කරමු🤣😂

Doyeon:- එයුන්ජින් ඔන්නිත් මරු තැනට තමයි ප්‍රහාරය එල්ල කළේ... පව් බන්.. ඌට දැන් ඒම එකක් තියෙනවද දන්නෑ. 🤣🤣

( A/N:- දැන් ඉතින් අහන්න එපා මොකක්ද තැන කියලා. ඉඟියක් ඕනෙද? හරි එහෙනම් ඉඟියක් දෙන්නම්කෝ. ඒක තමයි ශරීරයේ දුර්වලම ස්ථානය.😅😂)

Eunjin:- මම ඉන්නකන් ඔය කාටවත් කිසි දෙයක් වෙන්න දෙනවද නෑනෙ නෑනෙ

L.O.V.E. (COMPLETED ✔)Donde viven las historias. Descúbrelo ahora