😎Chapter 20😎

113 21 0
                                    


 එයුන්ජින්:- ඔප්පා I miss you soo much.

එයුන්ජින් ගිහින් කුකීව බදාගත්තා. හියුන්ජිනුත් ඒකට එකතු වුණා.

කුකී:- I Miss you too babies

දෝඑයුන්:- කරුණාකරලා මට මෙතන වෙන්නෙ මොකක්ද කියලා කියන්න පුළුවන් ද? ඒ කියන්නේ කුකී කියන්නේ ඔය දෙන්නගේ නැතිවෙච්ච ඔප්පද?

හියුන්ජින්:- ඔව්. කුකී තමයි අපේ ඔප්පා.

දෝයෝන්:- ඕ මයි ගෝඩ්. මට නම් මේ වෙන දේ හිතාගන්න බෑ.

හාඑයුන්:- මී ටූ බොක්ක.

කුකී:- ඒත් ඉතිම් මේක තමයි ඇත්ත.

සේයන්ග්:- මගෙන් සුභ පැතුම් ඔය තුන් දෙනාට.

එයුන්ජින්,හියුන්ජින්,කුකී:- කුමාවෝ.

සේයනුයි ජිනුයි ගොඩක් කෑම හදලා තිබුණා. කට්ටියම මේ තියෙන්නේ ලෝකෙ අන්තිම කෑම ටික කියලා හිතාගෙන තමයි කෑවේ. ඒ තරමටම පිළිවෙළට තමයි කෑවේ.

 ඒ තරමටම පිළිවෙළට තමයි කෑවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හේයූන්:- අම්මෝ කෑවායින් කෑවේ නෑ මේවගේ කෑමක්. පට්ට රහයි.

නම්ජූන්:- ජිනයියගෙ අත්ගුණේ තමයි ඉතිම්.

දෝඑයුන්:- එතකොට සේයන්ග් ඔන්නි නිකන් ද හිටියේ?

L.O.V.E. (COMPLETED ✔)Where stories live. Discover now