😉Chapter 16😉

128 26 4
                                    


උදෙන්ම හියුන්ජින්ට සිහිය ආවා.

හියුන්ජින්:- ආහ්.. මගේ ඔළුව රිදෙනවා.

හියුන්ජින් ඇඳෙන් බැහැලා යන්න කකුල් දෙක බිමින් තිබ්බා

:- ආව්

හියුන්ජින් කකුල් දෙක තියලා තිබ්බේඑ ඊයෙ රෑ බිම නිදාගෙන හිටපු යුන්ගියාගෙ ඇග උඩට.

යුන්ගි:- ආ.. ඔයා නැගිට්ටද

හියුන්ජින්:- මට මොකක්ද වුනේ. මට කිසි දෙයක් මතක නෑනේ.

යුන්ගි:- ඔයා............
යුන්ගි වෙච්ච හැමදේම එයාට කිව්වා. විශේෂයෙන් අර වමනේ දාපු සීන් එක. ඒක හයිලයිට් කරලා කිව්වා.😂

හියුන්ජින්:- (හිතින්) ආශ්.. වස ලැජ්ජාව වුනේ.

යුන්ගි:- මොනවද කල්පනා කරන්නේ?

හියුන්ජින්:- නෑ මුකුත් නෑ. ඊයෙ වෙච්ච දේට සොරි. මට ඒ ටීෂර්ට් එක දෙන්නකෝ. මම ඒක හෝදලා දෙන්නම්.

යුන්ගි:- ඒක ආයි පාවිච්චි කරන්න පුළුවන් තත්වෙක තිබ්බෙ නෑ. ඒ නිසා විසික් කරා. අනික ඒක මගේ ආසම ටීෂර්ට් එක.

හියුන්ජින්:- මියාන්හේ. මම අලුත් එකක් අරන් දෙන්නම්.

යුන්ගි:- ආ කමක් නෑ. ඒක නෙමේ ඔයාට දැන් හොඳයිද? හොඳයි නම් සාලෙට යමු.

හියුන්ජින්:- මට දැන් අවුලක් නෑ. ඒ නිසා යමු.

යුන්ගියයි හියුන්ජිනුයි සාලෙට ආවා කෑම කන්න.

දෝඑයුන්:- ඔන්න එනවා දෙන්නා. ඇවිල්ලා කෑම කන්න.

එයුන්ජින්:- ඔන්නි දන්නවද ඔයාට සිහිනැති වුනාම පාරෙදි මම හොඳටම ඇඬුවා. ඒත් ඊට වඩා යුන්ගි අයියා තමා ඇඬුවේ.

නම්ජූන්:- ඒක නම් ඇත්ත. මම මීට කලින් යුන්ගි අඬනවා දැකලම නෑ.

යුන්ගි:-මොනවද කියවන්නේ. අනික මගෙ නම්බුව නේද තොපිලා සේරම එකතු වෙලා කන්නේ.

ටේ:- ඉතින් හියුන්ග් අපි ඇත්තනේ කිව්වේ.

ජින්:- ඒක තමයි මට නම් නිකන් සැකයිත් වගේ.

හියුන්ජින්:- අනේ මේ ඒම මුකුත් නෑ. ඕගොල්ලො මට විහිළු කරන්නැතුව ඉන්නවද

L.O.V.E. (COMPLETED ✔)Donde viven las historias. Descúbrelo ahora