🙂Chapter 26🙂

125 20 2
                                    


කොලේජ් නිවාඩු නිසා කවුරුත් උදේ පාන්දර නැගිට්ටෙ නෑ. දවසෙම කලේ නැගිටිනවා, කනවා, බොනවා, ටීවී බලනවා, ෆෝන් ඔබනවා, නිදාගන්නවා ඕම තමයි.

Next day

දෝඑයුන්:- අද නම් මාර කම්මැලි අප්පා. මොකද කරන්නේ.

සේයන්ග්:- ම්ම්.. අපි අද ජින් ලගෙ ගෙදර යමු.

හේයූන්:- හා. ඒක හොඳයි.

හාඑයුන්:- ඕගොල්ලන්ට නම් ඉතින් මොකද, අපි එපැයි කට්ට කන්න.

හියුන්ජින්:- ඇයි ඔයා කට්ට කන්නේ

හාඑයුන්:- මේමනේ ඔයාලට බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්නවා. අපිට නෑනේ

හේයූන්:- ඉතින්

හාඑයුන්:- ඉතින් කියන්නේ ඕගොල්ලො එකට ඉඳගෙන එක එක දර්ශන පෙන්නයි. අපි එපැයි ඕවා බලන් ඉන්න.

දෝයෝන්:- ඒකට නම් මාත් එකඟයි.

එයුන්ජින්:- හරි හරි මට කියන්නකෝ දැන් යනවද කියලා.

සේයන්ග්:- ඔව් යනවා.

එයුන්ජින්:- වෙනසකටත් එක්ක හාඑයුන්ගෙ බෙස්ටලා තුන් දෙනාටත් එන්න කියන්න. 

හාඑයුන්:- හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

දෝයෝන්:- ඒ පාර මොකක්ද?

හාඑයුන්:- නිකී ඉයුන්සු නැතුව එන එකක් නෑ. දැන් සන්ග් හූන්වත් සුවර් කරන්න බෑ. එයාටත් ජිවොන් ඉන්නවනේ.

එයුන්ජින්:- හරි එහෙනම් සෙමීටයි, ජිවොන්ටයි ඉයුන්සුටයිත් එන්න කියමු. හරිනේ.

දෝඑයුන්:- හා එහෙම හොඳයි. මන් හොබීට කියන්නම් අද අපි එහෙ එනවා කියලා.

හියුන්ජින්:- හරි එහෙනම් ඔයා කියන්න.

දෝඑයුන් හොබීට කෝල් කරලා කට්ටියම එහෙ එනවා කියලා කිව්වා. හාඑයුන් එයාගෙ බෙස්ටලා තුන් දෙනාටයි අනික් යාළුවෝ තුන්දෙනාටයි කෝල් කරලා එන්න කිව්වා. ඊට පස්සේ කට්ටිය ලෑස්ති වෙලා බෝයිස් ලගෙ ගෙදර ගියා.

එයුන්ජින්:- හලෝ ඔන්න මම ආවා.

සේයන්ග්:- එයා විතරක් නෙමේ අපිත් ආවා.

L.O.V.E. (COMPLETED ✔)Tempat cerita menjadi hidup. Temukan sekarang