5 years later
හැමෝම හොඳට ඉගෙන ගෙන විභාග පාස් වෙලා යුනිවසිටි ගියා. ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා ඉන්නේ. හැමෝම එකම යුනිවසිටි එකට ගියේ.
" යා බූරුවෝ තමුසෙ ඔය දාගෙන ඉන්නේ මගේ හීල්ස් දෙක" ඒ සේයන්ග් ගෙ ටකරම් වොයිස් එක.
" ඉතින් ගන්නවා. මන් පොඩ්ඩක් දාලා බැලුවා විතරයිනේ" හාඑයුන් සේයන්ග්ට ඇද කරනවා.
" මේ වැඩේ ඉවර වෙලා මන් ඔයාට ඕක දාගෙන ඉන්න දෙන්නම්කෝ" සේයන්ග් කිව්වා.
"ඕනෙ නෑ තියාගන්න. මගේ දවසට මන් ඔයිට වඩා ලස්සන හීල්ස් දෙකක් දානවා." හාඑයුනුත් පරාජය බාරගන්න ලෑස්ති නෑ.
" ඕනෙ නැත්නම් මොකටද දාගත්තේ" සේයන්ග් කිව්වා
" හරි හරි දැන් රණ්ඩුව නවත්තන්න" ඒම කිව්වේ දෝඑයුන්.
" ආවා සොයා ආදරේ" ඔන්න ජින් එන සද්දේ.
" ජිනයියේ ඔයාට දැන්ම සේයන්ග්ව බලන්න දෙන්න බෑ. එයා තාම ලෑස්ති නෑ" සෙමී කිව්වා.
" ඒකට කමක් නෑ එකම එක පාරක් බලන්න දෙන්න ප්ලීස්" ජින් අයියගේ අඬවැඩියාව
" ඒම බෑනේ තව සුට්ට වෙලාවකින් එයාව බලන්න පුළුවන්නේ" ජිවොන්
" පැටියෝ අද මේ මඟුල ඉවර වුණාට පස්සේ ඔයාට මේ මූණ හැමදාම බලන්න පුළුවන්නේ" සේයන්ග් ජින්ට පේන්නෙ නැති වෙන්න ඇතුළේ ඉදන් කියෝනවා.
" හරි මන් අද ඔයාව මගේම කරගන්නවා" ඒ ජින්
" දැන්ම පලයන් මෙතනින් නැත්නම් අපිට මූ හනිමූන් එක කරන විදියත් කියලා තමයි යන්නේ" හේයූන් කිව්වා.
" මන් ටේව පොඩ්ඩක් හම්බෙලා එන්නම්" එයුන්ජින්
" ටේ වද නැත්නම් ජිමින්වද" දෝයෝන් ඇහුවා.
YOU ARE READING
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚