කට්ටියම දැන් රණ්ඩු වෙනවා. එයුන්ජින් ඊළඟට ගහන්න ගියේ යුන්ගියාට මොකද හියුන්ජින්ට යුන්ගි ගහන්න ගිය නිසා. ඒත් ඒ දේ කරගන්න බැරිවුනේ ගහන්න යනකොටම බිම හිටපු ජිමිනා කකුල් මාට්ටුවක් දාපු නිසා. වැටෙන්න ගිය එයුන්ජින්ට කරන්න තිබුනේ තදින් ඇස් දෙක පියාගන්න එක විතරයි. ඒත් ඊට කලින් කාගෙදෝ අත් දෙකක් ඇවිත් එයුන්ජින්ව අල්ලගත්තේ එයුන්ජින්ව බිමට පත් බෑවෙන්න කලින්.
ඔව් ඒ වෙන කවුරුත් නෙමේ ටේහ්‍යුන්ග්. හැමෝම රණ්ඩු වෙන එක නවත්තලා එයුන්ජිනුයි ටේයි දිහා බලන් හිටියේ 'මොංගල්ද ඩාලිං' කියලා අහන්න වගේ. ඒ දෙන්නගේ ඇස් දෙක එකිනෙක ගැටෙමින් තිබුණේ.
Tae කියන්නෙ වෙන කවුරුත් නෙමේ එයුන්ජින්ට පොඩිකාලෙ හිටපු බෙස්ටා.
( A/N:- වැරදි දේවල් හිතපු එවුන්ට මාගේ බලවත් මෙව්වා එක)
ටේ ගෙ පවුල හිටියෙ බුසාන් වල. ඒත් හදිස්සියේම ටේගෙ අප්පට සෝල් එන්න සිද්ද වුනා. ඒ එයාල පොඩි කාලෙදිමයි. ඉතින් ටේටත් සෝල් එන්න සිද්ධ වුනා. ඒත් සතුටින් නම් ගියේ. මොකද එයාගේ හොඳම යාලුවා හිටියේ බුසාන් වල නිසා. ඒත් දැන් නම් ඒ දෙන්නා හම්බුනා.
ජිමින්:- මොකක්ද මිනිහෝ ඒ කලේ. සැක්. මදැයි මාව වට්ටපු එකේ පලිය ගන්න හිටියා. තෝ වැඩේ කෑවා. බ##
හියුන්ජින්:- ඒයි.. නංගී.. ඔය ඉන්නෙ අපේ පැත්තේ කෙනෙක් නෙමේ. අනික් පැත්තෙ එකෙක්. ඕකට ගහන්න.
එයුන්ජින්:- පොඩ්ඩ්ඩක් අහන්නකෝ. මම පැහැදිලි කරන්නම්. මේ ඉන්නෙ මගේ පොඩිකාලෙ බෙස්ටා ටේහියුන්ග්.
හියුන්ජින්:- මොකක් කියන්නේ. මේ එතකොට ඔයා ටේ ද?
ටේ:- ඔව්. ඔයාට මාව හරියට අඳුන ගන්න බැරිවෙලා.
කුකී:- මේ එතකොට ඔයා අර අපි එක්ක දාගෙන කියවන්නෙ මෙයා ගැනද
ටේ:- ඔව් කුකී.
යුන්ගි:- මේ දෙන්නා එක වගේනෙ. කොහොමද ටේ මෙයාමයි ඔයාගෙ බෙස්ටි කියලා හොයාගත්තේ?
ටේ:- අයිගෝ හියුන්ග්.. මෙයා මගෙ බෙස්ටි නේ.
ESTÁS LEYENDO
L.O.V.E. (COMPLETED ✔)
Romanceමේක මගේ පළවෙනි FF එක. වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේක කොල්ලො හත් දෙනෙකුගෙයි කෙල්ලො හත් දෙනෙකුගෙයි කතාවක්. කියවලම බලන්නකෝ😚