ඊළඟ දවස් උදේම සුපුරුදු විදියටම හතර දෙනාම College යන්න ලෑස්ති වෙලා පයින්ම College එකට එන්න පිටත් වුණා. සෙට් එකත් එක්කම මග දිගට කයියක් දාගෙන අාව නිසා නැම්ජුන්ට එයාගෙ Phone එක දාලා අැවිල්ලා කියලා මතක් උනේ College එක අැස් පේන මානෙ තියෙද්දි.
🐨" Oh Shit මට Phone එක ගේන්න අමතක වෙලානෙ බං. මං ගිහින් අරන් එන්නම්. උඹලා පලයන්"
නැම්ජුන් එහෙම කියලා අායෙත් බෝඩිං හවුස් එකට යන්න පිටත් වුණේ College පටන් ගන්න තව ගොඩක් වෙලා තිබ්බ නිසා එයාගෙ Phone එක අරගෙන එන්න හිතාගෙන.
ටේයි කුකීයි නම් නැම්ජුන් උන්නද මලාද කියලා දන්නෑ. උන් දෙන්නා ලව් කර කර College එක අැතුලටත් ගිහිල්ලා😂.
සුගාත් ඉතින් නැම්ජුන් කියපු නිසා කෙලින්ම College එකට ගියා.
ටික වෙලාවක් අැවිදගෙන අැවිත් බෝඩිං හවුස් එකට අාපු නැම්ජුන් එයාගෙ Phone එකත් අරං අායෙ College එකට එන්න පිටත්වුණේ පයින්ම නම් නෙමෙයි. එයාගෙ රාජකීය පුටාර් එකෙන්😂.
කොච්චර සල්ලිකාරයා උනත් කාර් 100ක් ගන්න සල්ලි තිබ්බත් Drive කරන්න බැරි එක තමයි මේ කොල්ලගෙ තිබ්බ ලොකුම අඩුව. ඒක ගැන හිතද්දි එයාටත් ලැජ්ජයි. ඒත් ඉතින් මොනා කරන්නද😂.
කාලෙකට පස්සෙ Cycle එක පැද්දෙ නැති නිසාත් පයින් දෙපාරක් අැවිදලා මහන්සි නිසාත් තමයි නැම්ජුන් තීරණය කරේ අද එයාගෙ Cycle එකෙන් College එකට යන්න. එහෙම හිතලා එයා යන්න පිටත් උනේ Cycle එක ලතාවට පැදගෙන අැඟේ දැවටෙන උදේ සුළඟ විඳින ගමන්.
දඩ බඩං ඩිං ඩන්💢
පිටිපස්සෙන් අාපු කාර් එකක් නැම්ජුන්ගෙ Cycle එකේ ගැටුනේ නැම්ජුන්වත් Cycle එකත් පෙරලගෙන. කාර් එක Slow එකේ අාපු නිසාත් හදිසියේම Break ගහපු නිසාත් නැම්ජුන්ට ලොකු හානියක් උනේ නෑ.නැම්ජුන්ට මල අතේ. වැටුණු පාරට කලිසමේ දණහිසක් ඉරී ගියත් නැම්ජුන් ඉක්මනටම නැගිටලා කලිසමත් පිහිදාලා Cycle එකත් කෙලින් කරලා පැත්තකින් තියලා කාර් එකේ Bonnet එකට තට්ටුවක් දැම්මෙ අැතුලෙ ඉන්න කෙනාට එලියට බහින්න කියලා නොකියා කියන ගමන්.
එ්ත් එක්කම Driver Seat එක පැත්තෙ දොර විවෘත උනත් එසැනින්ම ඒක අායෙත් වැහුණම නම් නැම්ජුන්ට තවත් කේන්ති ගියා.
DU LIEST GERADE
You Are My Destiny❤
Fanfiction" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...