Part 19 - Festival Day With Full Of Luv❤

287 57 7
                                    



එදා දවල් හවස් වරුත් එහෙම්ම ගෙවිලා ගියා. නැම්ජුනුයි සුගායි බලන් හිටියෙ ජින් හෝසක් ජීමින් තුන්දෙනා Festival එකට යන්න එන්නෙ කොයි වෙලාවෙද කියලා. ටේකුක් ඩබලනම් මේ වෙනකොටත් ගිහිල්ලා.


@Jinminhope Room


🐥" මොකද්ද බං කරන්නෙ? දැන්වත් යමංකො. මොනාද ඔච්චර හංගගෙන ලියන්නෙ? "

🐿" ඒකනෙ බං මෙතනටම වෙලාව යනවා. යමුකො වස්තුවේ. ගිහින් අැවිත් ලියපන් ඕක "

🐹" උඹලා පලයංකො. මං එන්නම්. "

🐥" පිස්සුද බං උඹව දාලා යන්න බෑ. කවුරුත් අැත්තෙත් නෑ. අපි ගියාම උඹ තනියමනෙ. "

🐿" ඔව් ඔව් ඉදිකට්ටක් වැටුනත් බය වෙනවා. තනියම ඉන්න කයිය. මෙන්න මෙහෙ වරෙන් යන්න "

🐹" හරි ඉතින් මට අවුලක් නෑ බං. උඹලා පලයන් මං ටක්ගාලා එනවා. Sure "

🐿" හා හා එහෙනම් ඉක්මන්ට වරෙන් හොඳේ. පරිස්සමෙන් වරෙන්. තනියම එන්න බයනම් Call එකක් දීපන් අපි එන්නම් "

🐹" හරි බං පරිස්සමෙන් පලයන් හොඳේ "

🐥" උඹත් පරිස්සමෙන් වරෙන් "


ජීමින් හොබී දෙන්නා පල්ලෙහාට යන්න පිටත් වුණා. යන ගමන් එහා කාමරේට ගියේ සුගායි නැම්ජුනුයි එයාලා එනකන් ඉන්න නිසා. 


🐱" හා අාවද මගෙ සූටියා. කෝ ජින් ? "

🐥" අා එයා මොනාද ලියනවා ලියනවා කාමරේ ඉඳන්. අපිට පෙන්නන්නෙත් නැහැ. මොනා ලියනවද දන්නෑ. මූ කතා පොතක්වත් Publish කරන්න යනවද දන්නෑ."


ජීමින් එහෙම කිවුවම සුගාටයි හොබීටයි හිනා. හැබැයි නැම්ජුන්නම් හිටියෙ අවුලෙන්.


🐨" එතකොට එයා අද එන්නැද්ද ? " 

🐿" එනවා කිවුවා නැම්ජුන්. එයා වැඩේ ඉවර කරලා ඒවි. අපි යමු "

🐨" ඔයාලා යන්න මං ඉන්නම්. මේ මටත් පොඩි වැඩක් තියනවා "

🐥" අාව් අාව් අපිට පේනවා තියන වැඩේ. හාකො අපි යනවා එහෙනම් ඩබලත් එක්ක එන්න "

You Are My Destiny❤Donde viven las historias. Descúbrelo ahora