Part 5 - What Happened?

320 68 6
                                    


එදා දවසෙම නැමජුන් Class Room එකේ ඔලුව ගහන් හිටපු හින්දා ටේකුක් සුගා ත්‍රිබලටත් හරි ප්‍රශ්නෙ. අහන්න ගොඩක් දේවල් තිබ්බත් Class එකේ ඉන්න වෙලාවෙ අහන්න ගියේ නැත්තේ බෝඩිම් හවුස් එකට අාවම නිදහසේ අහගන්නවා කියලා හිතාගෙන.


එදා College එක ඉවර වෙලා Cafeteria එකට යන්න කතා කරත් නැම්ජුන් අාවේ නෑ. එයා කරේ Bicycle එකේ නැගලා කෙලින්ම බෝඩිං හවුස් එකට ගියපු එක. අර ත්‍රිබල ගොඩක් වෙලා ඉඳන් බඩගින්නෙ නිසා එයාලට Cafeteria එකට ගිහිල්ලා කාලා රෑටත් කන්න මොනාහරි ගේන්න කියලා නැම්ජුන් කියලා ගිය නිසා ටේකුක් සුගා තුන්දෙනා එක්කම College එක ඉවර වෙලා Cafeteria එකට ගියා.

 අර ත්‍රිබල ගොඩක් වෙලා ඉඳන් බඩගින්නෙ නිසා එයාලට Cafeteria එකට ගිහිල්ලා කාලා රෑටත් කන්න මොනාහරි ගේන්න කියලා නැම්ජුන් කියලා ගිය නිසා ටේකුක් සුගා තුන්දෙනා එක්කම College එක ඉවර වෙලා Cafeteria එකට ගියා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

At Cafeteria 


🐱"Excuse me අපිට Latte 3ක් දෙන්න. Take away තව Latte එකකුයි Full Mix Rice දෙකකුයි දාලා තියන්න."


වේටර්: " Ok Sir Please Wait ".


එහෙම කියලා වේටර් Latte 3 ගෙනැත් මේස උඩින් තියනකන්ම මේ ත්‍රිබලම හිටියෙ මනෝ පාර ගහගෙන. ඊට පස්සෙ Latte එක රසවිඳින ගමන්ම සුගා කතාවකට මුල පිරුවා.


🐱"ඒ බං කුකියො උඹ මොකද හිතන්නෙ අද Class එකේදී උන සීන් එක ගැන."


🐰"අනේ මංදා බං. මටනම් කිසි දෙයක් තේරුන්නෑ. මොනා උනත් අලුතෙන් අාපු සෙට් එකනම් පට්ට ලස්සනයි අා".


කුකී එහෙම කිවුවෙ ටේ දිහා බලලා ටේව පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක.


🐯"තොට ඉතින් අලුතෙන් එන හැම එකම ලස්සනයිනෙ. අපි කතාකරන්නෙ එහෙම සීන් එකක් ගැන නෙමෙයි. අාතල් දෙන්නැතුව ටිකක් සීරියස් වෙයං. මෝඩ පෙම්වතා"


🐰"හරි හරි මං විහිලුවක්නෙ කරේ බං. ' 'මෝඩ පෙම්වතා' මරැ වචනෙ. හැමදාම එහෙම කියන්න😂"

You Are My Destiny❤حيث تعيش القصص. اكتشف الآن