Part 9 - YoonMin❤

322 59 11
                                    


Next Day At College 

Mr.Hyuk : ' ළමයි Good News එකක් තියනවා. ඔයාලගෙ Mid Year Vacation එක තව දවස් තුනකින් පටන් ගන්නවා. දැන්..'

කියලා කට ගන්න හම්බුනේ නෑ .Class එකේ ඔක්කොම කොල්ලො ටික හූ තියලා කෑ ගහලා සතුට ප්‍රකාශ කරේ නිවාඩුවත් එක්ක සමහරුන්ට ගෙවල්වල ගිහින් ඉඳලා එන්න පුලුවන් නිසා. හැබැයි බෝඩිමේ කොල්ලොනම් අත්පුඩිත් ගහලා සතුට ප්‍රකාශ කරේ ගෙදර යන්න තියන වුවමනාවට නෙමෙයි. නිවාඩුවත් එක්ක එයාලාගෙ බෝඩිමේ Full අාතල් කාලේ පටන් ගන්න නිසා. ඒ කියන්නෙ බෝඩිමේ Festival කාලේ. 

Annually අවුරුද්ද මැද මාසේ මේ හම්බෙන මාසයක නිවාඩුව තමයි College එකේ ලමයින්ට හම්බෙන දිගම නිවාඩුව. ඉතින් බෝඩිමේ ලමයි සතියක් Festival එකක් තියලා ඉතුරු සති තුන ගෙදර ගිහින් එනවා. Festival එක පටන් ගන්නෙ නිවාඩු දෙන දවසෙම රෑ බෝඩිම පුරාම පාට පාට බල්බ් වැල් දාලා, බෝඩිමේ පාර්ක් එකක් තරම් ලොකු වත්තෙ එක එක ජාතියෙ Food Truck ගෙනැල්ලා , සින්දු කියලා නටලා සතුටු වෙන්න තමයි මේ Festival එක තියන්නෙ. ඒකට කාගෙන්වත් කිසි බාධාවක් නෑ. College Lovers ලටත් හොඳම සතිය මේක තමයි😂. අැයි ඉතින් අාතල් එකේ සතියම තමන්ගෙ පෙම්වතා එක්ක ඉන්න පුලුවන්නෙ😌.

මේ අාරංචිය කියලා Mr.Hyuk ලමයින්ට සතුට සමරන්න දීලා පංතියෙන් ගියා. කොහොමින් කොහොම හරි මේ අාරංචිය අැහුවම ලමයින්ට මාර Happy. තියන සතුටට ටේකුක් ඩබල ඒ ටිකට වඩාගෙන බදාගෙනත් ඉවරයි.

🐰" අවුරුද්දකට පස්සෙ අපේ ජීවිතේ අායෙත් ලස්සනම කාලෙ එන්න යන්නෙ මගේ චූටි පැටියෝ "

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

🐰" අවුරුද්දකට පස්සෙ අපේ ජීවිතේ අායෙත් ලස්සනම කාලෙ එන්න යන්නෙ මගේ චූටි පැටියෝ "

කුකී ටේව වඩාගෙන වටේම කැරකෙනවා. 

🐯" ඔව් මගේ මෝඩ පෙම්වතෝ. තව දවස් තුනක් තියනවනෙ. දැනට මාව බිමින් තියපන්කො "

You Are My Destiny❤Donde viven las historias. Descúbrelo ahora