Part 24 - Promise👉👈

268 53 33
                                    


ඩොක්ටර් : "Patient ගොඩක් Lucky. අපි Patientගෙ ජීවිතේ ගැන ගොඩක් බය වෙලා හිටියෙ. නමුත් දැන් එයා එයා බරපතල තත්ත්වයෙන් මිදුනා. දැන් බය වෙන්න දෙයක් නෑ. නමුත් අපිට Patientට පැය 6ක් අැතුලත ලේ දෙන්න වෙනවා. Patient O Negative Blood Group එකේ කෙනක් නිසා ගැලපෙන Blood හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් අපි ගොඩක් උත්සහ කරනවා. Blood දීලා පැය 48ක් වගේ අැතුලත Patientට සිහිය ඒවි. දැනට අපි Patientව Room එකකට මාරු කරනවා. ඊට පස්සෙ ඔයාලට ගිහින බලන්න පුලුවන්."


දැන් තමයි නැම්ජුන්ගෙ අැඟට ලේ ටිකක් ඉනුවෙ.මෙච්චර වෙලා වේදනා දුන්නු පපුවට සහනයක් ලැබුනෙ ඩොක්ටර්ගෙ ඒ වචන වලින්.


ඒත් නැම්ජුන්ගෙ Blood ජින්ගෙ Blood එක්ක ගැලපුනේ නෑ. ඒ නිසා ජින්ට දෙන්න ලේ හොයාගන්න ප්‍රශ්නෙ නැම්ජුන්ට අායෙත් හිතට වද දුන්නා.


නැම්ජුන් කඳුලු පිහිදගෙන ලෑස්ති උනේ ජින්ට ගැලපෙන ලේ හොයන්න යන්න.


🐱" මං හොයන්නම් උඹ කොහෙවත් යන්න ඕන්නෑ "


සුගා නැම්ජුන්ගෙ පිටට තට්ටුවක් දාලා එහෙම කිවුවෙ ගොඩක් විශ්වාසෙකින්.


🐨" ඒත් බං හොයාගන්න බැරි උනොත් "

🐱" මේ අහපන් නැම්ජුන්. උඹට මාව විශ්වාසයි නේද? මං උඹට පොරොන්දුවක් උනා උඹේ ජින්ව උඹට නැති වෙන්න දෙන්නෙ නෑ කියලා. මේ සුගා ඒ පොරොන්දුව රකිනවා. බය නැතුව ඉඳපන් "


සුගා එහෙම කිවුවම නැම්ජුන්ට ලොකු විශ්වාසයක් අැති උනේ සුගා මෙච්චර කාලෙකට එයාට දීපු පොරොන්දු කඩලා නැති නිසා.


සුගා එතනින් ගියා. නැම්ජුන්ගෙ වගේම අනිත් අයගෙත් හිතට දැන් සැනසිල්ලක් දැනුනා. ජීමිනුයි හෝසකුයි අඬලම හෙම්බත් වෙලා නිසා සුගා ජංකුක්ට කිවුවා හැමෝවම අරන් බෝඩිමට යන්න කියලා. ජීමින්නම් සුගා නැතුව ගියේ නෑ. අනිත් අය තවත් ටික වෙලාවක් ඉඳලා ගියේ නැම්ජුනුත් එයාලට ගිහින් හෙට උදේ එන්න කියලා කියපු නිසා.

You Are My Destiny❤Onde histórias criam vida. Descubra agora