@At Cafeteria
🐨"මේ..ජින් මං පොඩි දෙයක් අහන්නද?"
🐹"හ්ම්..මොකද්ද?
🐨"අද College එකේ Bathroom එකේදි මොකද උනේ?"
🐹"මොනා වෙන්නද? මං මූණ පොඩ්ඩක් හෝදගෙන අාවා.අැයි?"
🐨"ඒක නෙමෙයි මං අහන්නෙ. Vernon එක්ක මොකද උනේ? උෟ ඔයාට මොකක් හරි කරාද?"
🐹"එයා මට මොනා කරන්නද? මට මුකුත් උනේ නෑ."
🐨"හ්ම් හ්ම්. එහෙනම් උෟ අැයි ඔයාට බබා කියලා කතා කරේ?"
🐹"එයාට මාව බබෙක් වගේ පේනවා අැති😂"
🐨"හ්ම්. එයත් එක්ක වැඩි කතා බහට යන්න එපා. උෟ එච්චර හොඳ එකෙක් නෙමෙයි."
🐹"අැයි ඔයාට ඉරිසියයිද මං එයා එක්ක කතා කරාම?😏"
🐨"අනේ මේ මං මොකටද තමුන්ට ඉරිසියා කරන්නෙ. මං ඔයාගෙම හොඳට කිවුවෙ. කතාකරන්න බැරිනම් ඕන දෙයක් කරගන්නවා ඉතින්.මට මොකෝ"
නැම්ජුන් එහෙම කියලා බුම්මගෙන Phone එක ඔබන්න ගත්තා.ඒ කියපු එකටනම් ජින්ට හිනායන්න අාවෙ නැම්ජුන් කියපු දේවල්වල තිබ්බ පැහැදිලි ඉරිසියාව ජින්ට තේරුණ නිසා. ඒත් ඒ ඉරිසියාවට හේතුවවත් , නැම්ජුන්ට ඉරිසියා හිතුනම ජින්ට දැනෙන සතුටට හේතුවවත් දෙන්නම තාම තේරුම් අරන් හිටියෙ නෑ.
කොහොමින් කොහොමහරි කට්ටිය Cafe එකේ කාලය ගතකරලා බෝඩිමට යන්න පිටත් උනා.
🐱"කස්ටියම Wash දාලා අද රෑට අපේ Room එකට එන්න. හැමෝටම පොඩි දෙයක් කියන්න තියනවා."
🐯"අාව් අාව් මූණ බැලුවනම් පේන්නේ ටිකක් පොඩි ගොඩක් ලොකු දෙයක් කියන්න තියනවා වගේ කොල්ලට"
එහෙම කිවුවම ජීමින්ට හිනාගියේ කියන්න තියන දේ එයත් දන්න නිසා.
🐿"හාාා දැන් උඔ මොකද හිනාවෙන්නෙ. හිනාවෙන්න දෙයක් කිවුවෙ නෑනේ. මටනම් ලාවට තේරෙනවා වගේ සුගාට කියන්න තියන දේ.😉"
මේ වෙනකොට හැමෝටම වගේ ලාවට Yoonmin ලව් එක ගැන තේරිලා තිබ්බ නිසා හෝසක් එහෙම කිවුවම හැමෝම සුගායි ජීමිනුයි දිහා බල බල කින්ඩියට හිනා උනා.
ESTÁS LEYENDO
You Are My Destiny❤
Fanfic" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...