🐨නැම්ජුන්
🐹ජින්
🐿හෝසක්
🐥ජිමින්
🐱සුගා
🐰කුකී
🐯 ටේ
At College
🐰"පට්ට බඩගිනියි බං. මොනාහරි කන්න යමන්ද ? "
🐱"ඔව් බං මටත් බඩගිනියි. උදේ ඉඳන් හාමතේ යකෝ"
🐨"හා හා යමන් එහෙනම් මොනාහරි කන්න. උඹලගෙ බඩේ හිඟන්නොනෙ කොහොමත්"
එහෙම කියලා Cafeteria එකට යන්න හිතාගෙන නැම්ජුන් , සුගා සහ කුකී පොඩ්ඩක් නැවතිලා හිටියෙ මෙච්චර වෙලා තද කරන් හිටපු සුලුදිය පහ කරන්න ගියපු ටේ අාපහු එනකන්😂
"ඒ බං හෙට College එකට අලුත් ත්‍රිබලක් එනවලු. එකෙක්නම් හොඳ සල්ලිකාර පවුලක එකෙක්ලු බං. Principal සර් මට දුන්නා Admission Form එක Mr. Hyukට දෙන්න කියලා. Form එකේ තිබ්බ Photo එකේනම් උෟ පට්ට කෑල්ල බං"
එහෙම කිවුවෙ හුනින්. College එකේ රොයිටර් එක කියලා තමයි කියන්නෙ. නොදන්න මගුලක් නෑ. ඒ වගේම Principal සර්ගෙ බලු පැටියා වගේ තමයි මූ ඉන්නෙ. සුපිරි ගොට්ටක්.
(නැම්ජුන් , සුගා , ටේ , කුකී හතර දෙනාම ඉගෙන ගත්තෙ එකම Class එකේ. Mr. Hyuk කියන්නෙ එයාලගෙ Class Teacher)
හුනින් මේ කියන හැමදේම ටේ එනකන් පඩිපෙල ලඟට වෙලා ඉන්න ත්‍රිබලටත් අැහුණා.මේක අැහුණ කුකීගෙ කට කනේ.🐰"අඩෝ අැහුණනේ ලස්සන කෑල්ලක් බහිනවලු හෙට College එකට. කාලෙකින් පොඩි අාතල් එකක් ගන්න පුලුවන් වෙයි එහෙනම් "
🐯"එකක් නෙමෙයි බං තුනක්ම එනවලු. ඔයාට හරියට අැහෙන්නැතුව අැති"
🐰"හරි හරි බං එකක් හරි තුනක් හරි. කීයක් අාවත් කමක් නෑ. මට ඕන පොඩ්ඩක් ෆෝම් කරලා අාතල් එකක් ගන්න"
එහෙම කියලා කුකී පිටිපස්සට හැරුණේ ටේ Washroom එකේ පැල වෙලාද කියලා බලන්න යන්න.එතකොට දැකපු දෙයින් කුකීට වලක් හාරගෙන වැලලෙන්න හිතුනත් වලක් තියා ගලක්වත් එහාට මෙහාට කරන්න නොදී කුකීගෙ ඉස්සරහ හිටගෙන හිටපු ටේ කුකීගෙ කනෙන් අල්ලලා මිරිකලා කුකීව හැපුවෙ තිබ්බ කේන්තියටමයි.
VOUS LISEZ
You Are My Destiny❤
Fanfiction" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...