🐨"ඒයි නැගිටපන් 7 යි වෙලාව. අද College යන්නැද්ද?"
නැම්ජුන් තමයි හැමදාම වගේ උදෙන්ම නැගිටලා කුකුලා වගේ කෑ ගහන්නෙ.නැම්ජුන් හිටියෙ නැත්තන් අනිත් ත්‍රිබල College යන්නෙ දවල් 1ත් පහු වෙලා. එච්චරට නිදි ගුල්ලො. සුගා තමයි නිදාගන්න උපන් හපන්.
🐱" හපෝ නැගිට්ටා නැගිට්ටා. නවත්තගනින්කො උඹේ Alarm කට. බෙලෙක්කෙ හොලවනවා වගේ "
🐰" Good Morning මචං. Good Morning Baby "කුකී එහෙම කියලා ටේව බදාගෙන හිරි අරිනවා.😂
🐯" Good Morning Good Morning. අාව් රිදෙනවා බූරුවො අතඅැරපන්කො "
🐨" හරි හරි එහෙනම් නැගිට්ටනෙ. ඉක්මනට Wash දාලා ලෑස්ති වෙයන් හොඳේ Love කර කර ඉන්නැතුව. මං යනවා Canteen එකට Breakfast එකට මොනාහරි අරන් එන්න. "
නැම්ජුන් උදේම නැගිටලා College යන්න ලෑස්තිත් වෙලාම හිටපු නිසා හැමදාම වගේ බෝඩිමේ Canteen එකට යන්න පිටත් වුනේ හතරදෙනාටම Breakfast එකට මොනාහරි අරන් එන්න.
නැම්ජුන් එහෙම කියලා එයාලගෙ Room එකෙන් අැවිල්ලා දොර වැහුවත් හරි මෙච්චරකල් එයාලගෙ Room එකට එහා පැත්තෙ හිස්ව තිබුණු Room එකේ දොරත් අැරගෙන කෙනෙක් එලියට අාවා. මෙච්චරකල් ඒ Room එකේ කවුරුත් හිටපු නැති නිසා දොර අරින සද්දෙට නැම්ජුන් හැරිලා බැලුවමයි දැක්කෙ ඒ ජින් කියලා.
🐨" Oh Shit අායෙත් තමුසෙ. තමුසෙ මොනාද මෙහෙ කරන්නෙ? තමුසෙ මොකද්ද මේ Room එකට වෙලා කරන්නෙ අා? "
නැම්ජුන් එහෙම අැහුවෙ කුතුහලයට සහ අනපේක්ෂිත විදියට ජින්ව මුණගැහුන එකත් එක්ක හිතට අාපු අාවේගයක් නිසා.
🐹" Good Morning ජූන් "
ජූන්? ඔව් ඔව් ජින් කිවුවෙ එහෙම තමයි😍. ඒත් අැයි?
නැම්ජුන් අහපු එක ප්‍රශ්නෙකටවත් උත්තර නොදී ජින් එහෙම කියලා ලස්සනට හිනාවෙලා උඩ පැන පැන පැද්දි පැද්දි කොරිඩෝව දිගේ අැවිදන් යන්න පටන් ගත්තා.දැන්නම් නැම්ජුන් Full අන්දොස්.
ESTÁS LEYENDO
You Are My Destiny❤
Fanfic" ඒයි පිස්සු හෝන්තුව..දැන්වත් මගේ වෙනවද? " දඩබ්බර හිත හීලෑ කරන්න අවසර අරන්... කවුදෝ අැවිදින් මටත් නොකියම මගේ හිත අවනත කරන් ....මං ලඟම නවතින්න වරමක් අරන්.......❤ මුලින්ම කියන්න ඕන මේක Fanfiction එකක් විතරයි.NamJin වටා ගෙතුණු අාදර කතාවක්..Happy Ending...