🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫ජීවිතේ හරි වෙනස්.. ඔයාගෙ වගේම මගේ...
අපි කිසිම කෙනෙක්ගෙ ජීවිතේ අපි ලබන ඇත්දැකීම්.. අපිට දැනෙන හැඟීම්.. අපේ සිතිවිලි... අපිට හමු වෙන පුද්ගලයන් සමාන වෙන්නෙ නෑ..
කෙටියෙන්ම වගේම සරලවම කිව්වොත්..
අපි කාටවත් සර්වසම ජීවිතයක් හම්බෙන්නෙ නෑ...
ඔයාගෙ කතාව දන්නෙ ඔයා විතරක්ම වෙනකොට මගේ කතාව දන්න එකම කෙනා මන් විතරයි...
ඉතිම් දෙයක් අහන්නම්..
ඔයාට පුලුවන් ද මගේ ජීවිතේ ගැන තීරණ ගන්න....??
මතුපිටින් බලලා ඔයාට පුලුවන් ද මාව වර්ගීකරණය කරන්න...??
බැහැ... කොහෙත්ම බැහැ.. ඔයා ඒ දේ කරනව නම්.... සමහර විට ඔයා සාර්තක වෙයි.. ඒත් ඒ 100%ක් නම් නෙවෙයි....
.
.
.බැඳීම් හරි වෙනස්... ඒකත් හරියට ජීවිතේ වගේ.. එකිනෙකාට ආවේණිකයි..
බැඳීමක් ගැන හරි හැටි තේරුම් ගන්නෙ ඒ බැඳීම තුළ හිර උණු ඒ ඒ පාර්ශවයන් විතරයි..
සහෝදර බැඳීමක්.. මිත්‍රත්වයක්.. ප්‍රේමයක්... හෝ මොන යම් ආකාරයක හෝ බැඳීමක් වේවා... ඒ බැඳීම ගැන තීරණයට එළඹිය හැක්කෙ ඒ බැඳීමට අතිවාසිකම් කිව හැකි පුද්ගලයන්ටම පමණයි..
එහෙත් ඒ පාර්ශවයන්ටත් තේරුම් ගත නොහැකි බැඳීම් ඇත් නම්....??
එය එසේ නම්... මගෙ කතාවෙ.. මටවත් ඔහුටවත් තේරුම් ගත නොහැකි.. අර්ථකථනය කල නොහැකි... ඒ බැඳීම ගැන ඒ දෙස බලන් ඉන්නවුන් කොහොම අර්ථකථනය කරන්නද...??
කොහොම නම් විග්‍රහ කරන්නද...??
එසේ කිරීම මොන තරම් දුරට සාදාරණයි ද...???
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
...................................................................
..................................................................පොඩි අවදානමක් ගන්නයි යන්නෙ.. කාලයක් තිස්සෙ හිතේ තිබුණු ආසාවක්..
මේ කතාවෙන් මගෙ ලියන එක සදහටම නතර වේවිද දන්නැ.. 😁
කට්ටිය මාව රිපොට් කරාවි ද දන්නෑ.. 😁ඔයා කතාව කියවනවා නම්.. ඔය උඩ කොටස හොඳින් මතකේ තියාගෙන කතාව කියවන්න..
කවර් එකෙන හෝ වෙන කිසිම ෆොටො එකකින් කතාව ගැන තීරණේකට එලඹෙන්න කලින් අන්තිම මොහොත වෙනකන් ඉවසන්න කියල ඉල්ලනවා..
ආයෙත් කියනවා...
#පොතේ පිටකවරෙන් කතාව ගැන මනින්න එපා #
කෙනෙක්ට මේක ශිප් එකක්...
හැබැයි....
තව කෙනෙක්ට මෙක ශිප් එකක් නොවෙන්න පුලුවන්...
තීරණය ඔයාලා අතේ....⚠️️
🚫මේ කතාව සම්පූර්ණයෙන්ම යන්න මෙගෙ ඉමැජිනේශන් මත.. 🚫
මෙක උත්සාහයක් විතරයි... සාර්ථක නොවුණොත් මන් unpublished කරනවා... ඒ වගේම මෙක slow update.. එක දිගට අප්ඩේට් දෙන්න මන් මේ කතාවෙ එපිසෝඩ් ලියලා තියාගෙන නෑ.. ඒ නිසා පරක්කු වෙයි...
ඒ වගේම කතාවෙන් මන් ගැන මනින්නත් එපා..
අන්තිමට කියන්නම්..
මේකත් කොපි කරල බලන්නකො 😂😂
...........................................................................................................................................
YOU ARE READING
DREAMS 💜️ || JIMIN Centric (COMPLETED)
Fanfiction💕 හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි.... සැබෑ කර ගන්න.....💕 Warning :- හදිසි තීරණ හානිදායක විය හැකියි ⚠️️ Fanfiction only 🚫 ⚠️️Don't copy ⚠️️ Completed date :- 2022/ 02/ 11