දවස් ගානකට කලින් බාගෙට ලියල එක පොඩි හේතුවක් නිසා ඩ්‍රිම්ස් එපා උණාට පස්සෙ ඊයෙ ආයෙම ලියන්න ගත්තු පේලි දෙක තුන... මීට එහා ලියා ගන්න මට ඊයෙ බැරි උනා.. අදටත් ඒ තැන එහෙමමයි....
හීනෙකින්වත් මෙහෙම දෙයක් ඩ්‍රීම්ස් එක ඇතුලෙ ලියන්න මට ඕන උනේ නැ.. ඒත් අන්තිමට මන් මෙහෙම දෙයක් ලියල තියෙන්නෙත් ජිමින්ට ඇබ්ඩොමිනල් පේන් එක ඇවිත් තියෙන්නෙත් එකම දවසෙ..
ශරීරයේ එක් තැනක්...
ලොකු වේදනාවක්...
ලේ ගැලීමක්....
මගේ කතාවෙ ජිමින්ට ඒ දේ වෙනකොට මගෙ බයස් ජිමින්ට...??
තවමත් ඒ වගෙ කොටසක් කතාවට එක් කරපු හේතුව මන් හිතනවා.. මේ වෙලාවෙ නම් මොලේ තනිකරම අවුල් වෙලා..
සොරි ලමයි මන් අප්ඩේට් දෙන්නම් ජිමින් සනීප උනාම.. 😭 එයා නැත්නම් මන් ලියන්න ගන්නෙ නැ.. ඒ නිසා ඒ ලස්සන කියුට් හිනාව ආයෙ ආවම අපි බලමු මගෙ හිතේ මැවුණු පාක් ජිමින්ගෙ ජීවිත කතාව ඩ්‍රීම්ස් වලින්.... ❤
YOU ARE READING
DREAMS 💜️ || JIMIN Centric (COMPLETED)
Fanfiction💕 හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි.... සැබෑ කර ගන්න.....💕 Warning :- හදිසි තීරණ හානිදායක විය හැකියි ⚠️️ Fanfiction only 🚫 ⚠️️Don't copy ⚠️️ Completed date :- 2022/ 02/ 11