නහයෙන් අඩන් නැතුව යමම් කෝ 11.00ත් පහු වෙලානේ.
Minshu - : ආ....... මේ.....
මේක ඇදගෙන මට බස් එකේ යන්න බෑ.
" එහෙනම් ප්ලේන් එකක් ගනින්"
Minshu - : ආ යතුර
"මොන යතුරක්ද මම දොරේ යතුර ගත්තා"
Minshu -: නෑ මේ කාර් එකේ යතුර
"යකෝ බොට අමුවෙන් පරිප්පු කැවුනද, මට Driving බෑ කියලා දන්නැද්ද "
Minshu - : හනේ මගෙ අනාගත මස්සිනා පොඩ්ඩ වගේ
"මොකෙක් කිව්වා ම..... ම....."
Minshu - : මස්සිනා මස්සිනා
" ඩෙයියන්ටම මේවා පෙනිච්චාවේ කොල්ලෙක්වත් තාම නෑ මට,
උබට මගේ මනුෂ්පයා මස්සිනා වෙලත් ඉවරද
අනික Driving බෑ කිව්වෙ මොකද කියපම්
මට සැකයි ඔහේ ගැන....
කොහේ මරාලයක්ද දන්නෑ නේ, අනික මොකාද මේ මම වත් නොදන්න ඩ්‍රයිවින් බැරි ටොයෙ මස්සිනා බොලේ "
Minshu - : යමුද මම වාහනේ ගන්නම්
"මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕන හැබැයි මැයිකේ"
Minshu - : මෙන්න මෙහෙ යමම් මට ලයිසන් තියේ
අපි පිස්සු කතා කියව කියව උදේට කන්නත් අරගෙන එහෙම්මම ගියෙ shopping කරන්න Marino mall එකට
Minshu - : ඒ යාරා අර බලනවකෝ ඒයී ඒක ගමු....... ඒක ගමූ
" මින්ශූවා අඩේහ් මේක"
අපි මුලු ශොප් එකෙන් බාගයක් පිටෝන් බැලුවද කොහෙද, ඒත් එකම එක ඇදුමක්වත් මින්ශුවට හරි ගියෙ නෑ...... එහෙමයි කියල මටත් හොද එකක්වත් හම්බුනෙත් නෑ තමයි....
Minshu - : මේකේ රව්ම් ගහපු වෙලාවේ මින්මැදුර බලන්න ගියා නම් ඒත් එකක් රෙදහ්
"ඒ උපමාව මෙතෙන්ට ගැලපෙන්නෑ නේ"
Minshu - : මේ...... මට කියල ගැලපෙන ඒවා අහගන්න එපා යාරා
ඒ වචන ටිකෙන්ම මට තේරුනා මින්ශු ඉන්නේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න කියලා.
Minshu - : ඇදුම් නැත්තම් එනවා අපේ ගෙදර...
මම ඇදුම් ටිකක් දෙන්න,
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...