Chapter 13🌧️🌧️

89 22 81
                                    

Namjoon pov - :

ඔයා මගේ....,

Jin - : හෑ....

Jiho - : මොකක්

Tae - : ආ මට කියන්න බැරි උනානේ හියුන්ග් මේ අපේ ජූන් හියුන්ග් යාරව කිස් කලා.... .

Jin - : මොකක්,

Jiho - : යාරා.....

"ඕ ඔහොම ඉන්නෝ... කිස් කලා කියන්නේ ඒක Thank you කිස් එකක් අනේ, අර හිටපු ගමම් ටේ ඔයා අපිට දෙන්නේ, අර එදා ජින් හියුන්ග්ට දුන්නේ.... ආන්න ඒ වගේ එකක්... හරි මට කියන්නකෝ මං ඒ වැරදි වැඩක්ද කලේ, මේ ලමයි හැම දවසකම අපිට උදව් කලා ඉතින් මං එයාලගේ ඔප්පා කියලා හිතලා චූටි කිස් එකක් දුන්නා. ඔච්චරයි."

Jin / suni - : හා හා ඔන්න අපි විස්වාස කලා එහෙනම්,

"යාරා  කතා කරන්න ඒක එහෙම එකක් නේද.... "

Yara - : ඔව් ඔප්පා..... ,

Minshu - : හැබැයි මට නෑ...

" ආ ඉන්න එහෙනම්"

Minshu - : එපා...... මට එපා..... මට එපා.....

මින්ශුවා room එක වටේ දිව්වා, ඒක දැකලා අපි හැමෝටම හිනා ගියා.

Jin - : හරි ඒක ඇති මේ අහන්න එහෙනම් යාරා, මින්ශු ඔයාලා දෙන්නා හෙට උදේ 7.00 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕන හොදද අපි entertainment එක ලගට එන්නම් ඔයාලව ගන්න ,කතා එපා අපිත් එක්ක යමු. බය නැහැ නේද,

ඒක ඇහුනා විතරයි අපේ මින්ශු කෝලම උඩ පැන පැන ගිහින් sofa එක උඩ නැගලත් උඩ පනින්න ගත්තා. යාරා එයාලගෙ භාෂාවෙන් මොනවා හරි කිව්වට පස්සෙ තමයි කෙල්ල බිමට බැස්සේ,

Minshu - : නැහැ ඔප්පා, මොකටද බය වෙන්නේ,

Yara - : අපි එන්නම්, මම නම් ආසාවෙන් හිටියේ ඇවිදින්න යන්න, ඒත් කව්රුත් හිටියෙ නැහැ නේ, ජීහෝ ඔන්නිත් එක්කගෙන යන්නම් කියලා එයා නොකියම ගියා හුම්,

Jiho - : හනේ ඉතින්, ආපහු නම් නොකිය මං bathroom වත් යන්නෙ නැහැ මේ ඇත්තමයි.

Yara mind - : හිතා ගන්න බැරි දේවල්ම වෙලා වෙලාම දැන් අපි දෙන්නට ඒවා හොදටම පුරුදු වෙලා තිබුනේ, රෑ 7.00 විතර වෙනකොට ජින් ඔප්පයි සුනී ඔන්නියි, ජීහෝ ඔන්නිව එයා දැන් නැවතිලා ඉන්න Hotel එකෙන් දාලා අපි දෙන්නව entertainment එක ලගින් දැම්මා.

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now