Chapter 06 🌧️

106 25 26
                                    

ඕතරේ - : 👻

chapters ලඟින් දාන ඉමෝජී එක ගැන ඔයාල මොකද හිතන්නේ😐,

ඒක මම නිකන් ලස්සන වෙන්න දාන එකක් නෙමෙයි🙂,

කතාව ගලපන්නෙම ඒකත් එක්ක චැප්ටර් 01 පටන් ගන්නෙම 🌦️මෙහෙම ඉමෝජියකින් එකට හේතුව මේකේ ඉන්න යාරා, මින්ශූ characters දෙක එයාලගෙ ජීවිතේ කතාවක් ඇතුලෙන් පටන් ගන්නෙම කරදරත් එක්ක😐,

හරියට ඉර අහසෙ තිබුනත් වැස්ස වැටෙනවා වගේ.....

ඒකෙන් ඉරටත් නිදහසේ එලිය දෙන්න බැහැ වැස්සත් නිදහසේ වහින්න බැහැ...

දැන් යන chapters ඒකේ තියෙන්නේ වැස්ස විතරමයි ඉරක් පේන්න නැහැ🌧️,

ඇත්තටම අපේ ජීවිතත් ඒ වගේ නෙමෙයිද ඉර තියනකොට වහිද්දි අපි හිතනවා අද ගොඩක් වෙලා වහින එකක් නැහැ ඉක්මනින් නවතීවී කියලා ඒත් සමහර අවස්ථාවල වෙන්නෙම ඉර හංගලා වැස්ස දරුණු වෙන එක.....

🙂අගක් නැති මුලක් නැති, ඇරඹුමක් අවසානයක් නැති පැටලුන නූල් බෝලයක් වගේ....

ඔයා හිතයි නෑ ඒක එහෙම වෙන්නේ කොහොමද මම මේ හොදට ඉන්නේ කියලා.....

ඒත් එක මිනිත්තුවක් ඔයා ඔයා ගැන කල්පනා කරලා බලන්න උත්තර නැති ප්‍රශ්න කොච්චර ඇතිද ඔයාගෙ හිතට.......
(ඔයා ගැන ඔයාට තියන ප්‍රශ්න හොදේ 😅නැත්තම් මටත් තියනවා කව්ද දන්නෑ හොල්මන්😁😂😂 අන්න ඔය වගේ ගොබ්බ ප්‍රශ්න ගැන නෙමේ ඉතිම් මේ කියන්නෙ)

අන්න ඒ හිත එක්ක එකතු වෙලා අපි අපෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න මහන්සි වෙන්න ඕනේ.....

මොකද උත්තර නැති ප්‍රශ්නයක් නැහැ නේද.....

මේ ඉමෝජී සීන් එක ගැන කියන්න හිතුනේ මොකද දන්නෝද මට එක්කෙනෙක් කිව්වා එතෙන්ට මලක් වගේ මොකක් හරි ලස්සන ඉමෝජීස් පාවිච්චි කරන්න කියලා.....

පරස්නයක් නැහැ, ඒකෙනුත් අමුතු ලස්සනක් එනවා තමයි.....

ඔයා හිතන්නේ මම මේ දාන ඉමෝජීස් ඒ විදිහටම දාන එකද හොද නැත්තම් මලක් කොලයක්  ෆේස් එකක් වගේ එකක් දාන එකද හොද, නැත්තම් මුකුත්ම නොදා ඉන්න එකද 🙂පුලුවන් නම් ඒකට ඔයාගේ අදහස කියම්න 😁

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now