ඕඩර් කරපු කෑම ටිකත් කිචන් එකෙන් තියන ගමන් මමත් ගියේ වොශ් දාන්න. මේ ගෙදර මමයි මින්ගියි ඒ දවස් වල හදපු ගෙදරක්.... තව ඉස්සරහට ගොඩක් ලස්සන තැනක් වෙයී මේක.... ලෝකේ ඉන්න හොදම යාලුවෝ හතර දෙනෙක් මැරෙනකම් එකට ඉදීවී මේ ගෙදර.... හීන ගොඩක් හිතේ පුරවගෙන මමත් අඩි ගනන් කලේ මගෙ කාමරේට.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.Yara's pov - : අවුරුද්දකට පස්සෙ හැමදේම පටන් ගත්ත තැන..... ලොකු හුස්මක් අරගෙන මගෙ කාමරේ දොර සද්දෙට වහලා දුවගෙන ඇවිත් ඇදට පැන්නෙ පුරුද්දට.
සැහැල්ලුම තැන.....
ගොඩක් තනි වෙන තැන.....
පිස්සුවෙන් කියවපු තැන.....
ඇති වෙනකම් අඩපු තැන.....
හැම රහසම දන්න තැන....
මේ හැමදේම එකතු කරලා තිබුන මගෙ කාමරේ සුවද අවුරුද්දකට පස්සෙත් ඒ විදිහටම තිබුනා. මාව ගන්න අපේ මල්ලි ඇවිත් ඉන්නකොට මින්ශුවා ගන්න එයාගේ අක්කා ඇවිත් හිටියා. මමත් මල්ලි මින්ශූ එයාගෙ අක්කයි එක්ක එයාලගෙ ගෙදර ගියේ එහෙට ගිහින් ගෙදර යන අදහසත් එක්ක. වෙනසක් නැතුවම මින්ශුගෙ අම්මා එයාව පිලිගත්ත විදිහ දැක්කම මට දැනුනේ ලොකු සැහැල්ලුවක්..... හැමදේම මේ තරම් හොද විදිහට වෙන එකට මම හිටියෙ ගොඩක් සතුටින්....
නම්ජූන් ඔප්පා ඔන්ලයින් හිටපු නිසා එයාට කෝල් එකක් ගත්තේ එයා වැඩකද, කෝල් එක ගනීවිද කියන හිත පිරුන දෙගිඩියාවෙන්....
Joon - : මැණික.....
Yara - : ඔප්පා.....
Joon - : ඉන්න මම වීඩියෝ කෝල් එකක් ගන්නම්.... මට ඔයාව බලන්න ඕනෙ....
Yara - : හරී....
Joon - : පරිස්සමට ආවා නේද.... ඇයි තාම ඇහැරගෙන....
Yara - : ඔව් පරිස්සමට ආවා..... මටත් ඒකම තමයි අහන්න තියෙන්නෙ, බැලුවොත් ඔන්ලයින් නේද.....
Joon - : මට නින්ද යන්නෙ නැහැනේ.....
Yara - : ඒ මොකද ඔප්පා..... හැබැයි මටත් මොකද්ද වගේ තමයි ටිකක් ටිකක්.....
Joon - : මං නැතුව පාලුද....
Yara - : හ්ම්.....
Joon - : හෑ.... ඇහුනේ නෑ.... මොකද්ද කිව්වේ.....
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...