Jin - : පරිස්සමින් මගෙ යාරා පොඩි එකො..... පව් අහිංසක කෙල්ල, මම යනවා, Good Luck හොදේ,
Joon - : Good Luck නෙමෙයි Good night,
මොකද ඇස් වලට වෙලා තියෙන්නේ,රොඩු ගියාද..... ඉස්සරහා බලාගෙන යන්න..... ,
හරි දැන් මම මොනවද අර room එකේ ඉන්න එකාට කියන්නේ, අපි දෙන්නව විතරක් තනියම දාලා එයාගෙ ඔප්පා ගියා කියන්නද, එක්කෝ හදිස්සියක් උනොත් කතා කරන්න කියලා මම එලියෙන්ම ඉන්නවා, එතකොට හරි නේ,
ගොඩක් වෙලා බලාගෙන හිටියට කවුරුත් ආවේ නෑ, හැමෝම මට නොකියම ගිහින් කියලා හිතුන නිසා, ඇදෙන් බැහැලා මම එලියට ගියා..... හනේ.... මේ ඉම්නේ මයෙ ගදපාන පුස්පේ, මම බය උනා ගිහින් කියලා.
"මොකක්ද ඒ පොත......."
Joon - : ඔය මොකද මං කිව්වා ඇදෙන් බිමට අඩියක් තියන්නෑ කියලා,
"මට හිතුනා හැමෝම මාව තනියම දාලා ගිහින් ඒකයි මං බලන්න ආවේ..... "
Joon - : මම යන්නෑ කවුරු ගියත්,
" හෑ.... "
Joon - : හැ හැ තමයි කන් ඇහෙන්නැද්ද
" හරි ඉතින් කෑගහන්නේ......"
Joon - : නින්ද යන්නෙ නැද්ද, ගිහින් නිදා ගන්න ඇහැරිලා ඉන්න එපා. මම මෙතන ඉන්නම් ඕන උනොත් කතා කරන්නකෝ .....
"නෑ ඔප්පා, නින්ද යන්නෙත් නැහැනේ.... "
Joon - : මේ පොත ඕනද කියවන්න, The Unbearable lightness being
" ආආ අර අහම්බය ගැන විස්තර කරලා තියන පොත නේද,"
Joon - : ම්ම්ම් ඒ එකක් තව ගොඩක් දේවල් තියෙයි හැබැයි, මේ වගේ පොත් කියවනවද,
"නිකන් උඩින් පල්ලෙන් බලලා තියෙන්නෙ ඉතිම්, පස්සෙ මට දෙන්නකෝ"
Joon - : OK...
" ජින් ඔප්පා...... "
ඒ වෙලාවෙම මගෙ Phone එක ring උනා,
Joon-: ටවර් එකේදි ඔයාගෙ අතේ තිබිලා මම ගත්තා, password එක නම් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් උනා හැබැයි..... , wallpaper එක මම චුට්ටක් වෙනස් කලා චුට්ටම චුට්ටක් , ලස්සන එකක් දැම්මා හොදේ, අර පිස්සෙක් වගේ ඉන්න ලස්සන කොල්ලා ඔයාගෙ කවුද..... , කවුරු උනත් handsome, අර Hairstyle නම් ගැලපෙන්නෙ නැහැ ඒ ගැන තව ටිකක් ඉගන ගන්න වෙයි යාරෝ... , ඩිම්පල් එකක් තියෙයි නේද, ඒ අහිංසකයගේ ඔක්කොම photos වල පිස්සෙක් වගේ,හැබැයි ඒවට ආදරේ හිතෙනවා , නෙහ්....
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...