Yara - : ඒ කවුද ඔප්පා,
Tae - : ඒ....... ඒකට උත්තරේ දැන්ම නොදී ඉන්නද, කාලයත් එක්ක දැනගන්න ලැබෙයි. දැන් ඔයාලා අපිත් එක්ක ගොඩක් කිට්ටුයි නේ.
Yara - : හරි ඒකට කමක් නැහැ, මින්ශුවට life partners ලා නැහැ ඔප්පා.
.
.
.
.
.
.
.
.
.Yara 's pov - :
අපි දවස තිස්සෙම කතා කර කර ඉදලා හවස 3.30 විතර වෙනකොට entertainment එකට ආවා. ඒ ආවාත් ටේ ඔප්පා කිව්වෙම තව ටිකකින් යන්න කියලා. ඒත් අපි තනියම එන නිසා රෑ උනොත් ප්‍රශ්නයක් නිසා කලින්ම ආවා. වොෂ් දාලා වෙනදා වගේම මම ගියේ බැල්කනි එකට, වයලීන් එකත් අරගෙන,
Minshu - : මම University තුනක් බැලුවා යාරෝ ඒත් අපිට ඒකට මෙහෙන් වියදම් කරන්නෙ නැහැ නේ... අනික පේමන්ට් එකකුත් නැහැනේ... ගෙදරින් සල්ලි ඉල්ලනවද ඔයා.
"නැහැ මින්ශූවෝ ගෙදරින් ඉල්ලන්නේ කොහොමද ඉතිම්...."
Minshu - : අපි මොකද කරන්නේ......
"part-time job කට්ටක් හොයා ගමු නේද"
Minshu - : ඔලුව හොද නැති වේගන එනවද, මෙහෙන් අපිට හරියන job හොයන්න හදන්නෙ. මේ වැඩත් එක්ක අපිට ජොබ් එකක් කරන්න පුලුවන්ද,අනික අපේ මේ කොලිෆිකේෂන් වලට මෙහෙ තියන ජොබ් නැහැ අපිට ඕන වෙලාවට කරන්න. ඒවා අඩුම පැය 8ක් විතර ඇති.
"හයියෝ මින්ශූ අපේ කොලිෆිකේෂන් ගැන නෙමෙයි මේ වෙලාවේ University යන්න තරම් සල්ලි හොයා ගන්න විදිහක් ගැන කල්පනා කරන්නකෝ..
මෙහෙම කරමු අපි ශොප් එකක වැඩක් හොයා ගමු
අර k drama වල වෙන්නේ අනේ
ඒ වගේ එකක් හොයා ගමු "
Minshu - : ඇයි දැන් උබට අපේ ජීවිතත් k drama, fan fiction එකක් වගේද.
" ඉතින් වෙන මොකද කරන්නේ..... Study නවත්තමු කියලද කියන්නේ "
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fanfictionහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...