Chapter 15 🌧️⛈️

99 22 91
                                    

ජීහෝ ඔන්නි මාව ඇදලා කේබල් කා එක ඇතුලට ගත්තේ තත්පරේට, door එක වැහෙනවත් එක්කම මමත් තද කරලා මගෙ ඇස් වහ ගත්තා...... ,ටිකෙන් ටික හෙමීට cable car එක ඉස්සරහට යන්න පටන් ගත්තම ගල් ගැහෙන සීතලෙත් මට හීන් දාඩිය දාන්න ගත්තා....... මම ඇස් ඇරලා බැලුවෙ කාගෙ ලගටද යන්නෙ කියලා. මොකද තවත් තනියම හිටියොත් නම් සිහිය නැති වෙයි කියලා සාධාරණ සැකයක් මට තිබුන නිසා, ටේ ඔප්පගේ අතේ මයෙ ගොබ්බ මින්ශුවා එල්ලිලා.කට නම් තියෙයි මට විතරක්, බයගුල්ලි, ජින් ඔප්පා ලග සුනී ඔන්නි, නම්ජූන් ඔප්ප ලග ජීහෝ ඔන්නි, පව් අහිම්ෂකයා ඔන්නි පිඹුරා වගේ බැලුවොත් ඇගේම වෙලිලා......., හනේ මගෙ ඇස්වහනම් වදින්න එපා, මින්ගි ඔප්පා විතරක් අත් දෙකත් සාක්කුවට දාගෙන එලිය බලාගෙන යනවා,car එක ඇතුලෙ හිටියෙ අපි 8 දෙනා විතරමයි, මින්ශු ලගට යන්න ඕන උනාට කකුල හොලවන්නවත් බයයි....,

"මින්ගි ඔප්පා....."

Mingi - : ඔප්පා කියන්න එපා මින්ගි කියන්න, මට එච්චර වයස නැහැ,

පුහ් මෙයා බලන්නෙපෑ, ලුක් එක නම් හැට පැනලා, කතාව 16ක් වත් නැහැ වගේ,

"ඔප්පා.... නෑ... නෑ... මින්ගි..... මේ...... ම්...... මම..... මම......"

Mingi - : ඔව් ඔව් ඔයා තමයි ඇයි....

" මම..... මම ටිකක් ඔයාගෙ ටී-ෂර්ට් එක යටින් කෙලවරින් චූට්ටක් අල්ල ගන්නද..... "

මම එහෙම කිව්වම car එක ඇතුලෙ හිටිය හැමෝම හිනා උනා. ඇයි මේ හිනා වෙන්නෙ, බයටම හාට්ටුව පුපුරලා මාව මෙතන මිහිදන් කරන්න වෙයි, කැතයි ඔහොම හිනා වෙන එක, මම ඉතින් කලින් ගිහින් නැහැ නේ......

Joon - : මම කිව්වේ ජින් හියුන්ග් මුං දෙන්නගෙ කට මේ අපිට විතරයි කියලා,

Minshu - : මගෙ නම්බුව කලා, කෝපි එකක් අරගෙන බොන්න මා පුටේ.... ,

"එන්නෙපා කියවන් ඔයත් ඉතින් ටේ.... "

කියන්න කටට ගත්ත එක කියලා ඉවර කරන්නත් කලින් නම්ජූන් ඔප්පා පිටි පස්ස හැරිලා මගෙ ඉන වටේට එයාගෙ අත දාලා මාව ලගට ඇදලා අරගෙන හිර කරලා අල්ල ගත්තා,ඊට පස්සෙ මාත් එක්කම ඉස්සරහා හැරුණේ කෝ මොනවත් උනාඈ වගේ ඇක්ෂන් එකක් මට වගේම අනිත් අයටත් දාන ගමන්,

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now