Chapter 31🌧️🌩️

54 16 9
                                    

ම්..... ම්.... ම්.... මටත් ගැටලුවක් තියනවා.... අද රිසාල්ට් එකට මං එකග නැ.

එහෙනම්...... අවසාන.... වතාවට..... අපිට සමුදෙන්නේ........

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යා..... යාරා......

......

යාරා..... එන්න ස්ටේජ් එකට.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ.....

ඒ වචන

ඒ වචන හරියට

ඒ වචන හරියට මගෙ ඔලුවට අකුණක් ගැහුවා වගේ දැනුනා.....

මාව.....

එ.... එ.... එතකොට.... මම... මට..... මට මගෙ හීනෙට සමුදෙන්න වෙනවද.... න්..... න්.... නෑ..... නෑ ඒක.... ඒක වෙන්න බෑ..... මින්ශූ මාව ඇහැරවන්න..... මම නරක හීනයක් දකින්නෙ..... මින්ශූ අනේ..... අනේ මින්ශූ මාව ඇහැරවන්න......

එ... එත.... එතකොට..... එතකොට ඒකද ඇත්ත.... ඇත්ත.... මට මගෙ හීනෙට.... ඒකට තිත තියන්න වෙනවා කියන එකද.... එ... එතකොට මම.....

Lee - : යාරා..... අපි ඔයා එනකම් බලාගෙන ඉන්නවා.....

අඩියෙන් අඩිය තියලා මම ඉස්සරහට ගියේ මගෙ හීනෙට නැවතීමේ තිත තියන්න.

හීන මිනිස්සුන්ව ජීවත් කරවනවා කියන්න හොදම උදාහරණය මම.... බරගානක හීන කන්දක් ඇස් ඉස්සරහා හීනයක් වෙනකොට.... මම නැවතීමක් නැතුව හීන දැක්කා... එකින් එක හීන හීනම වෙලා යනකොට.... මම අලුත් හීන හදාගෙන ඒ හීන අස්සේ මගේ ජීවිතේ හෙව්වා.... මගේ කියලා මට කියන්න තිබ්බ හැමදේම නැති වෙලා යනකොට ඉස්සරහට තිබ්බ අඩියක් අඩියක් ගානේම පොලව පතුලටම මාව කඩාගෙන වැටුනා. ඒ ඉස්සරහට තිබ්බ අඩියක් අඩියක් ගානම ජීවිතෙන් අවුරුදු පහක් මම පිටිපස්සට ගියා....

Lee - : ඕ යාරා.... අපි හැමෝටම තේරුම් ගන්න පුලුවන් මේ වෙලාවේ ඔයාගෙ මානසික මට්ටම ගැන... ඇත්තටම මට ජජ් බෝඩ් එකෙන් දැනගන්න පුලුවන්ද ඇයි..... ඇයි මේ තරම් දක්ෂ ඉදිරිපත් කිරීමක් කරපු කෙනෙක්ව තෝර නොගත්ත එකට හේතුව.

#ම්... අපි දන්නවා ඔය ප්‍රශ්නෙ අපිට එනවා කියලා. මෙහෙමයි මිස්ටර් ලී... ඒ වගේම යාරා.... අපි මේ පාට කලේ අපේ අනාගතේ එහෙම නේද.... අපේ ආයතනයේ ඉදිරි පැවැත්ම..... ඉතින් ආයතනික මට්ටමින් තෝරාගැනීම් වෙනකොට ඒ තෝරාගැනීම හැම අංශයකින්ම ෆර්ෆෙක්ට් තෝරාගැනීමක් වෙන්න ඕනේ... එහෙම නේද ලී... මම හිතනවා ඒ කරුණ සම්බන්දයෙන් ඔබ එකග ඇති කියලා.

♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ ||  [ KNJ ]  || ✅✅ Where stories live. Discover now