Miss. Suni - : මුල් සතිය එහෙම වෙනකොට දෙවනි සතියෙ ඉදලා වෙන්නේ......
ඔයාලා අපේ පරණ k pop idols ලා අදුන ගන්න එක.
ඒක ඇහුන ගමන් පිස්සු කෙල්ලෝ ආපහු කෑ ගැහුවා.
Miss. Suni-: ඒ උනාට අපි තීරණ ගන්නේ ඔයාලගෙ හැසිරීම මත තියලා තමයි හොදද. ඔයාලා වැදගත් විදිහට හැසිරුනොත් අපි ඔයාලව දිගටම මේ යන විදිහටම idols ලව මුණ ගස්සනවා ඒක එහෙම නොවුනොත් ඉතින් ප්‍රැක්ටිස් වල මූලික දේවල් තමයි කරන්න වෙන්නෙ. මතක තියා ගන්න ඔයාලගේ හැසිරීම හොදටම තියා ගන්න හැමෝම වගකීම් සහගත වෙන්න ඕනේ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.සති තුනක්ම ඉවරයි. මේ අපේ නිවාඩුවට කලින් සතිය.තනියම වැඩ කරගෙන පුරුද්දක් අපි තුන්දෙනාම තිබුනෙ නැති තරම්,
Minshu - : යාරා මගෙ ටවල් එක දැක්කද.....
Jiho - : හයියෝ මගේ අර රතු hair band එක නැහැ නේ......
"මින්ශූවා ටෝ ආපහු මගෙ ටූත් බ්‍රශ් එකෙන් දත් මැද්දද පෙරේත දිස්ටිය.
ඒකෙන් ආපහු මැද්දොත් නම් ටොගෙ බඩේ පණුවන්ගෙ දත් පණුවොම ගන්නෝන."Minshu - : නෑ නෑ දත් නෙමෙයි නියපොතු ටික මැද්දෙ, ෂොරි හොදේ කලින් නොකිව්වට....
ඒක ඇහුන ජීහෝ ඔන්නි කාමරේ මැද්දෙ පරණ ලුණු ලොරියක් ස්ටාට් කරනවා වගේ හිනා වෙනවා. මට වමනෙටත් ආවා මල ජරාව. මම හිතුවෙ නෑ මින්ශු ඒකෙන් දත් මදිනවා කියලා මොකද එයාට එකක් තියනවනේ, විහිලුවට කිව්වට දැන් ඒ දියබරියා ඒකෙන් නියපොතු බැදලා. ගෂ් භහ්ළා.....
"මට තෝව මරන්න කේන්තී පරෙයියෝ"
Minshu-: ටෝ මොකද ඔච්චර අහිංසක පාට ඇදුමක් ඇදලා අද. ඔය අහිංසක පාටට එයාලා නම් රැවටෙන්නෑ පුටේ. මං ඉන්නකම් ඒ අහිංසිකයින්ට රැවටෙන්න දෙන්නෑ ටෝ වගේ හොල්මනකට නම්.
මේ බලන්නකෝ ජීහෝ ඔන්නී මෙයා....
.
.
.
.
.
.
.
.
.
.
.අපි හෝල් එකට යනකොට මිස් සුනී ඇවිත් හිටියා.
හරි ලමයි හැමෝම ආවා නේද?
හරි ඉතින් අද ඔයාලා BTS ලත් එක්ක, මොකද හිතෙන්නේ.....
තිබ්බ සතුටට හැමෝම කෑ ගැහැව්වා, ඒත් එක්කෙනෙක් එක පාරටම,
YOU ARE READING
♡...I LOOK FORWARD TO THAT EXCITING FUTURE... ♡ || [ KNJ ] || ✅✅
Fiksi Penggemarහීන වෙනුවෙන් හැගීම් ඇහිදපු ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු උන මාවතක නව ඇරඹුමක්,⏳ සාගර දහස් ගනණක ඈතින් සිටියද විශ්වාස කල නොහැකි දෛවෝපගත මුණ ගැහීමක්, 🌹 බාධක පමණක්ම අභියස, ජීවිතයත් තම හීනත්, හිමිවීමත් අහිමි වීමත්, මිත්‍රත්වයත් ප්‍රේමයත් අතර නිම නොවන සාං...