intro

1.7K 132 3
                                    

ජංකුක් සහ ලීසා කියන්නෙ ගොඩක් ජනප්‍රිය kpop ගෲප් දෙකක් වෙන bts හා blackpink  කන්ඩායම් දෙකෙ බාලම් සාමාජිකයින් දෙන්නා.එවගේම ඒ  දෙන්නා මාස කිහිපයක ඉදන් ආදර සම්බන්දයක් පවත්වාගෙන යනවා.
kpop industry එක තුල මේ දෙන්නාව හදුන්වන්නෙ බොහෝ බලසම්පන්න එකිනෙකාට බොහො සෙයින් ගැලපෙන යුවල කියලයි...

ඒත් හැමදේම වෙනස් වෙන්න ගන්නෙ ජංකුක් තම කන්ඩායමේම සාමාජිකයෙක් පිලිබදව හැගීමක් ඇතිවීමට පටන් ගැනීමත් සමග..ඒ හේතුව නිසාම ඔහුගේ ලිංගිකත්වය ගැන ගැටලු ඔහුටම මතුවීමට පටන් ගනී

ජන්ග්කුක්ට ඔහුගේ ගැටලු විසඳීමට සහ ඔහුගේ ගැටලුව සමඟ සටන් කිරීමට හැකි වේවිද?











ඉස්සෙල්ලාම කියන්න ඕන මෙක මන්  ට්‍රාන්ස්ලේට් කරන එකක්..මට මේක කියෙවුවම  මගේ ටයිප් නිසා ආස හිතුනා.ඒකයි ට්‍රාන්ස්ලේට් කරන්නේ..

ඒ වගේම මේකේ smut parts අඩංගු වේ.අකමැති අය කියවන්න එපා කියල ඉල්ලනවා

මතක් කරනවා මෙක මන් ලියන එකක් නෙමෙයි.....

ආම් අනික කතාවෙ අන්තිමට මන් english කතාව මොකද්ද කියලා ඔයාලට කියන්නම්

තව දෙයක් මන් මේක අදාල ඕතර්ගෙන් ඇහුවා ට්‍රාන්ස්ලේට් කරන්නද කියල.ඒත් එයා උත්තරයක් දුන්නෙ නෑ.ඒ නිසා එයාගෙ අවසරයක් නැතුවයු මන් මේක ට්‍රාන්ස්ලේට් කරන්නෙ ඈ.එයා එපා කිවුවොත් නවත්තන වෙනවා හොදද

අනික අඩුපාඩු තියේවි.මොකද මට english ගොඩක් හොදට බෑ.ඒ නිස අඩුපාඩුවක් උනොත් වැරැද්දක් උනොත් සමාවෙන්න...


straight Where stories live. Discover now