ජංකුක් yg ස්ටුඩියෝ එක ලගට ගියා.ජංකුක් හිටියෙ ගොඩක් කේන්තියෙන් වගේම ලොකු අප්සට් එකකින්...එ ජිමින් ටේමින් එක්ක ඉන්න විදිය නිසා...ජංකුක් එයාගෙ අත් දෙකෙන් ස්ටෙරින් වීල් එකට ගහගෙන ගහගෙන ගියේ කේන්තිය නැති කර ගන්න වගේ....
"අහ්!ඇයි මේ?"ජංකුක් එයාගෙම කොන්ඩෙ ඇද ගත්තෙ කේන්තිය පිට කර ගන්න වගේ...
ජංකුක් ස්ටුඩියෝ එක ඇතුලට ඇවිදන් යනකොට එක පාරටම ජංකුක්ට දැනුනේ එයාගෙ අතින් කවුරු හරි අදිනවා වගේ
"මොන මගුලක්ද?" හිතේ තිබ්බ තරහටත් එක්ක එහෙම කියාගෙන හැරුන ජංකුක් දැක්කෙ එයාගෙ අතින් අල්ලන් ඉන්න රෝස්ව
"රෝස්!මොනවද මේ කරන්නෙ ඈ?"
"අහන්න ජංකුක්..මට මෙක අදාල නැ..ඒත් ලීසා කියන්නෙ මගේ යාලුවෙක්...එයා හැමදාම දුකෙන් ඉන්නවා මට බලන් ඉන්න බෑ..දවස් ගානකට පස්සෙ එයා අද අපිත් එක්ක ටිකක් කතා කරා එයාගෙ ප්රශ්න ගැන.එයා කිව්වා ඔයා එක්ක පොඩි රන්ඩුවක් ගියා කියලා..එයා අපිට පෙන්නන්න හැදුවා එයාට ලොකු ප්රශ්නයක් නෑ කියලා.ඒත් අපි දන්නවා එයා හැරෙනකොට එයාගෙ හිතේ මොනවද තියෙන්නෙ කියලා"
"රෝස් අහන්න"ජංකුක් කතා කරන හැදුවත් රෝස් ආපහු කතා කරන්න ගත්තෙ ජංකුක්ට කතා කරන්න නොදී..
"ජංකුක් මොකක් හරි ප්රශ්නයක් නම් ඒක ඔයා රෝස්ට කියන්න..ඔය දෙන්නා කතා කරලා විසද ගන්න..මේ විදියට හැසිරෙන්න එපා..එයා ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගෙ පොඩි වෙනසක්වත් එයාට දරා ගන්න බෑ.තේරුම් ගන්න""ඒක මන් දන්නවා රෝස්"ජංකුක් ලොකු හුස්මක් පහත් දෑවා..ජංකුක් දන්නවා ලීසා එයාට ගොඩක් ආදරේ කරනවා කියලා....ඒත් ජංකුක්ට එයාගෙ හිත හැගීම් තේරුම් ගන්න බැරුව අසරන වෙලයි ඉන්නෙ...මේ දවස් වල ජිමින් ටේමින් එක්ක හැසිරෙන විදිය ජංකුක්ව ගොඩක් අවුල් කරලයි තියෙන්නෙ...
"එයා ඔයාගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරාවි..එ නිසා එයාව ඔයාගෙන් ඈත් කරන්න එපා ජංකුක්..අපී කතා කර ගත්තා එයාගෙ හිත නිදහස් වෙන්නත් එක්ක හෙට අපේ ගෙදර යන්න.ඔයත් ජිමින් ඔප්පාගෙ උපන්දිනේ නිසා එහේනේ ඉන්නෙ?"
රෝස් කනස්සෙල් වගේ ඇහුවෙ ජංකුක් අකමැති වෙවි කියලා හිතාලා