part 42

229 31 5
                                    

"මින්ජේ කියන්නෙ කව්ද?"ජිමින්  ආපහු වතාවක් ඇහුවෙ  එයා වටේ ඉන්න හැමෝම දිහා බලන ගමන්.

"ඒක....ඒක අපිට කියන්න බෑ..දවසක ජංකුක්ම ඒක ඔයාට කියාවි"නම්ජුන් අහක බලන් කිව්වත්
"මොකද්ද?හියුන්ග්!මට කියන්නකො.මට ජංකුක්ව තව දුරටත් විශ්වාස නෑ"

"ප්ලීස්!"ජිමින් එයා ලගම ඉන්න ටේගෙ අතින් අල්ලගන්න ගමන් ආයාචානා කරේ එයාගෙ හොදම යාලුවවත් කියාවි කියල හිතලා.

"ජිමින්...ඒක..."

"මින්ජේ කියන්නෙ ජංකුක්ට එයාගෙ අයියා වගේ හිටපු කෙනෙක්.මින්ජේව කට්ටියක් මරල දානවා ජංකුක් ඉස්සරහම.ඒකට හේතුව මින්ජේ gay

කෙනෙක් උන එක."ටේ ජිමින්වසන්සුන් කරන්න හැදුවත් සුගා එක පාරටම විස්තරය කෙටියෙන් කියදැම්මෙ අනිත් අය සුගා ඩ්ගිහා පුඩ්ගුමෙන් වගේ බලද්දි.
ඒත් සුගා කියපු දේට ජිමින් එකහිර උනා වගේ.

"නෑ..මොජඩ්ග්ද..එයා....එයාට තිබ්බා මට ඒ ගැන කියන්න"ජිමින් කිව්වෙ එයාගෙ අත් සිතල වේගෙන එද්ඩ්ගි.

"එයා අපිටවත් ඒක කිව්වෙ නෑ..එයා ගොඩක් කඩන් වැටුන වෙලාවෙ අපි...මන් එයාට බැන්නා එයා එයාවම පිලිගන්නෙ නැති හේතුව කියන්න කියලා"යුන්ගි කිව්වෙ වේදනාවෙන්.

"හියුන්ග්"නම්ජුන් මේ වෙලාවෙ හිටියෙත් අනිත් අය වගේම ශොක් වෙලා..ඇයි එයා මෙහෙම කරේ.

"ජංකුක්ටයි මේ දේ කියන්න දෙන්න තිබ්බෙ හියුන්ග්"
ඇයි ?ඔයාට් ඕන ජංකුක්ව ඒ මතක අසෙ හිර කරලම තියන්නහ?විසේශෙන් මෙයා ටෙමින් එක්ක ගත කරපු ඩෙබිඩි ඩජිවිහෙ නවත්තල තියන වෙලවෙ වග්ම එයත් ලීස් එක්ක ගතකරපු ජීව්තෙ නතර කරල තියෙද්දිත්?අපිට මෙ දෙන්නට තියෙන ප්‍රශ්න ටිකක් හරි විසදල දෙන්න පුලුවන් නම් ඇයි අපි ඒක කරන්නෙ නැත්තෙ?මන් මේ දෙන්නගෙම අයියා විදියට දෙන්නගෙම හොදටයි මේ දේ කරන්නෙ"යුන්ගි කියද්දි යුන්ගිගෙ කටහඩත් ටිකක් වෙව්ලන්න පටන් අරන් තිබුනා
?හැමෝටම තේරුනා  යුන්ගි කතා කරන්නෙ එයාගෙ කදුලු නතර කර ගන්න උත්ස කරන ගමන් කියලා.යුන්ගි එතනින් යන්න හදද්දි ජින් යුන්ගිව බදාගත්තෙ යුන්ගිට රිලැක්ස් වෙන පොඩි ශක්තියක් වෙන ගමන්.ඕනම ශක්තිමත් කෙනෙක් දුර්වල වෙන වෙලාවක් තියෙනවා.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 14, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

straight Where stories live. Discover now