part 19

383 78 21
                                    

"මොන මගුලක්ද කියන්න දැන්..මන් කවදද මේවගෙන් නිදහස් වෙන්නෙ?"..ටේට මේ වෙලාවෙ මෙතනන ඉන්න ඕනෙ උනේ නෑ...මේ සෙරගෙන්ම අන්තිමට වෙන්නෙ ඒ හත් දෙනා අතරෙ තියෙන බැදීම පිච්චිලා අලුවෙලා යන එක විතරයි...එයාලා මේ අවුරුදු ගාන පුරාවටම ගොඩක් මහන්සි උනා මේ තැනට එන්න...ඒත් ටේට තේරෙනවා එයාලට ඉක්මනටම ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වෙනවා කියලා...

"ටේ"ජිමින් ටෙට කතා කරන්න ට්‍රයි කරා...
"නවත්තනවා ඕක..ඉස්සෙල්ලම තමුන් මොනවද කරේ..බීලා සිහියක් පතක් නැතුව ඉන්න ජංකුක් එක්ක නිදා ගත්තා(මන් හිතන්නෙ මන් මේ කියන වචන වලින් අදහස් වෙන දේ ඔයාලා තේරුම් ගනීවි කියලා)..ඊට පස්සෙ දවසෙ සිහිය ආවත් ආපහු තමුන්ලා දෙන්නා සෙක්ස් කරා...ඊට පස්සෙ ජංකුක් එයාගෙ අවුරුද්දක සම්බන්දෙ නතර කරන්න ගියා...ඒකත් තමුන් ජංකුක්ට ඉරිසියා හිතෙන විදියට හැසිරුන නිසා....ඊට පස්සෙ අපි සමහර වෙලාවට වාඩි වෙන කැම කන ප්‍රැක්ටිස් රූම් එකේම තමුසෙ ටෙමින් එක්ක සෙක්ස් කරා  ඒ වගෙම  ටෙමින් තමුන් ඇතුලෙ ඉන්නවා ජංකුක් දැක්කා කියලද?"
වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ට ටේ එතනන තිබ්බ මේසෙට හයියෙන් ගහන ගමන් කෑ ගැහුවා ...

"මන්"ටේට කතා කරන්න හැදුවත් ජිමින්ට දැනුනෙ අපහසුතාවයක්...

"ජිමින්....ඔයා මොන මගුලක්ද මේ කරන්නෙ"ටේ ජිමින්ගෙන් ඇහුවෙ එයාගෙ නලල පිරිමදින ගමන්...

"එයා මට ආදරෙ කරන් නෑ කිව්වම ඇත්තටම මට ඉරිසියා හිතුනා...එයා කිව්වෙ එයාටමට වඩා ලීසාව වැදගත් කියලා.."ජිමින් අඩ අඩ කිව්වත් ජිමින්ගෙ කටහඩ ඇතුලෙ කේන්තියකුත් රැදිලා තිබ්බා....ජිමින්ගෙ ඇහි බැම එකට එකතුවෙලා කම්මුල් රෝස පාර වෙලා තිබ්බා....

"එයා ඔයාඅට කිව්වද එයා ඔයාට ආදරේ නැ කියල?"ටේ එයාගෙ අහිබැම රැලි කරන ගමන් ඇහුවා..මේක එන්න එන්න ගොඩක් රසවත් වෙනවා වගේ...ජංකුක් ජිමින්ට ආදරේ නෑ කියලා කිව්වා නම් මේ හැමදෙයක්ම ටිකක් වෙනස් වෙනවා...වචන වලට පුලුවන් මොනතරම් ශක්තිමත් මනුස්සයෙක් උනත් බින්දුවටම වට්ටන්න...

"ඇත්තටම....එයා කිව්වෙ එයාට ලීසාව අතාරින්න බෑ කියලා...මොකද ලීසා එයාට ආදරෙයිලු..ඒ වගේම එයාට....."ජිමින් එතන හිර උනා වගේ....ජංකුක් කවදාවත් කියල නැ එයා ජිමින්ට ආදරෙ නෑ කියලා...ජංකුක් හැමදාම කිව්වෙ එයාට ලීසාට රිද්දන්න බෑ කියලා විතරයි

straight Where stories live. Discover now