ජංකුක් උදේ ඇහැරුනාම එයාට එහාපැත්තෙන් නිදාගෙන ඉන්න ලීසාව දැක්කම දැනුන වරදකාරී හැගීම නිසා එයාගෙ දෑතින්ම මූන වහගත්තා.
එයාට විශ්වාස කරන්න බෑ එයා ඉඋයෙ රෑ ලිසා එක්ක එකට හිටියා කියලා.
ජංකුක්ට මතක් උනේ එයාල ඊයෙ එයාලා එනඅතරමගදි ජිමින් ගැන මතකෙ අමතක කරන්න ඕන නිසා එයා ලිසාව කිස් කරන්න ගතපු හැටි.ජංකුක්ට මිට කලින් එයා ගැන මේ තරන් පිලිකුලක් දැනිලා නෑ.මේ දේවල් නිසා ලිසා තවත් කැඩිලා යන එක විතරයි වෙන්නෙ.හැමදේම හැමෝටම පැහැදිලි කරන්න කාලෙ ඇවිත්.ඒත් නේ වෙනකොට හමදෙයක්ම වගේ කෑලි කෑලි වලට බිදිලා ගිහින් ඉවරයි වගේම දැන් හැමෝටම අවශ්‍ය සත්‍ය දැන ගන්න එක විතරයි.එයාලගෙ සම්බන්දෙ ඉවරයි කියලා ලීසාට කියන්න ජංකුක්ට මේ වෙලාවෙ ඕන කරන්නෙ ධෛර්යයක් ජංකුක්ට තව දුරටත් මේ රගපෑම කරන්න බෑ.ඒ වගේම ජංකුක්ට ජිමින් ගැන එයාගෙ හදවතේ තියෙන හැගීම අමතක කරන්නත් බෑ.ඒත් එයා ආපහු එයාට එහාපැත්තෙන් සනීපෙට නිදාගෙන් ඉන්න ලීසා දිහා.එයාට ඇත්තටම ආපහු වතාවක් මේ ගෑනු ළම්‍යට ආද්‍රෙ කරන්න උත්සහ කරන්න පුලුවන්.ඒත් ඒකෙන් වෙන්නෙ එයාලා දෙනනම රැවටෙන එක.වගේම එයා එයාටම අනවශ්‍ය විදියට බලපෑම් කර ගැනිමක්.ජංකුක්ට ලීසා බලාපොරොත්තු වෙන දේවල් දෙන්න බෑ.එයා ලිසා බලාපොරොත්තු වෙනකෙනා නෙමෙමෙයි.
ජංකුක්ට ලීසාට බොරු කියන එක ගැන් දැනුනෙ වරදකාමි හැගීමක්.ඒ වගේඅ ජංකුක්ට තව දුරටත් එයා තුලම මේ හැමදේම හංගගෙන් ඉන්න බෑ.ජංකුක්ට දැන් ඕන මෙ හැමබොරුවකින්ම නිදහස් වෙන්න.
ජලීසා ඇහැරුනේ ජංකුක් ශවර් එක යටට යද්දි.ඒ නැගිටපු ලීසා කලින් දවසෙ රෑ ජංකුක් නිසා හැදුන එයාගෙ ඇගේ තියෙන හයිකි අතගාලා බැලුවෙ ඒවයින් වේදනාවක් දැනුන නිසා.ලීසාට දැනුනෙම ඊයෙ උන දේ ආදරේ නිසා උන දෙයක් නෙම්‍යි කියලාමයි.ලීසාට ඇඩුම් ආවෙ එයාට උන දේ ගැන හිතිලා.
එයාලට අද මියුසික් අවෝර්ස් ශෝ එකකට අනිවාරෙන් යන්න තියෙනවා.ඒක btsලට වගේම බ්ලැක්පින්ක්ලටත් ගොඩක් වැදගත් දවසක්.ඒ නිසාම දෙන්නම තමන්ට තියෙන ප්‍රශ්න අනිත් අයගෙන් හංගලා එයාලට පේන්න සතුටින් ඉන්න තීරනය කරේ අද දවස විනාස කරන්න ඕන නැති නිසා.