"පිටිපස්ස බලනවා එයා ඉන්නවද කියලා............."
"ඉන්න බලන්න"
"ආහ් නෑ දැන් නම් නැහැ වගේ.........."
"මොන කරදරයක්ද මන්ද මේක.....දැන් කොයි තරම් කල් ද මේ මනුස්සයාට තාම මේක එපා වෙන්නේ නැද්ද..............."
ජන්කුක් කීවේ කේන්තියෙන්.............
"කේන්ති ගන්න එපා ඉතින් මම කලින් කියපු විදියට එයා ඔයාට කැමතිද දන්නෑ නේද......"
"ඊයා විකාර කතා කියන්න එපා ජිමින් ................."
"මහ පුදුම අමාරුවක් තියෙන්නෙ ඇගේ එල්ලෙන්න............ඇරත් වෙන කෙනෙක්ගෙ නං කමක් නැහැ මං වගේ කෙනෙක් ගේ ආදරයක් ලබන්න එයා සුදුසුද.................මට අන්න ඒක කියන්න......."
"හරි ඒ කතාවෙ නම් ඇත්ත තමා......... "
ජන්කුක් හය්යෙන් ගලකට පයින් ගැහුවා.............
"ආයෙත් මට ඔය විදිහට කතා කරන්න ආවොත් නම් මං හොඳ දෙකක් අනිනවා ......ඉවසනව කියලා කොච්චර ඉවසන්නද මම කොච්චර සතුටින් ද උදේ කොලේජ් එකට ආවෙ.........."
ජන්කුක් කිවේ කේන්තියෙන් ........
"හරි හරි ඔය කේන්තිය නිවෙන්නත් එක්ක යමුද දෙන්නම හොඳ මූවි එකක් බලන්න.......අද අපේ ඔම්මල ගෙදර නෑ.........සුපිරි බඩුවක් තියෙනවා බලමුද..........."
ජිමින් කිව එක ඉවෙන් වගේ තේරුන ජන්කුක් කට කොනකින් හිනා වෙන්න පටන් ගත්තෙ ගොඩ කාලෙකට පස්සේ එයාලට ෆන් එකක් ගන්න පුලුවන් කියල හිතුන හින්දයි..........
"අයියෝ මනුස්සයෝ දැන්ද ඕක කියන්නේ.........ඕක පොඩ්ඩක් කලින් කියන්න තිබ්බනේ ......හ්‍යුන් හින්ද මට ගෙදර කිසිම හොර වැඩක් කරන්න නැහැ කොයි වෙලෙත් එයාගේ ඇස් දෙක තියෙන්නේ මං ගාවමයි............."
"ජුනී හ්‍යුන් නේ..........."
"වෙන කවුද ඉතින්.................."
"හරි හරි ඉතින් මේවා ගැන එයා දන්නෙ නෑනෙ........................"
"දැන් ඉතින් අර පිස්සු හෝන්තුව ගැන අමතක කරලා දෙන්නම යන් පොඩි ආතල් එකක් ගන්න ..........."
ජන්කුක් ජිමින් ගෙ කරට අතදාගෙන කිව්වේ ජිමින් ද පෙරලා අනික් අතට හිනා වෙන අතරතුරේයි.................
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.