"ආයිශ්..................මං ඔයාව කොහොම හරි අල්ලගන්න කෝ..............."
ඈතින් අඩාගෙන දුවන ජින් දිහා බලාගෙන නම්ජුන් කිවෙ එයාගෙ රතු උන කම්මුලක් එක් අතකින් අල්ලගන්න ගමන්..................
"ජින් යනවත් එක්කම එතනට ආවෙ නම්ජුන්ගෙ අතිජාත මිත්‍රයා යුන්ගි..............."
"ඒයී ජුන් මොකද මේ........."
"නම්ජුන් ගෙ රතු උන කම්මුලෙන් අත අහකට කරන ගමන් යුන්ගි පුදුමයෙන් කිවා..........."
"අර කොල්ලගෙ නම් පුදුම ගනන් ........."
"කම්මුල රත් වෙන්නම පාරක් කාලා වගෙයි................"
'බලනවා දැන් දවස් කීයක් ද කියලා ඒ වුණත් කිසිම රිසාල්ට් එකක් නැහැ .......මම එයාට ඕඩර් එක මෙහෙට බාර දුන්නෙත් එයාව ගෙන්න ගන්න මිසක් වෙන දේකට නෙමෙයි.........මටනම් තවත් ඉවසන්න බැහැ ................."
"ඔහොම තමයි ඉතින් මුල කාලේ .........
හොයාගත්ත තොරතුරු වලට අනුව නම් එයා ගොඩක් දුප්පත් කෙනෙක් වගේ.....ඒ වුනාට පෙනුම නම් ඉටි රූපයක් වගේ.....""මම කිව්වනේ මට දුප්පත් පොහොසත් කමින් වැඩක් නැහැ මට ඕනේ එයාව............."
"ඒත් ජූන් ඒ කොල්ලා නම් කැමති වෙන පාටක් නෑ නේද................."
"කරන්න දෙයක් නැහැ ...........මොන ක්‍රමයකින් හරි එයාට මට කැමති වෙන්න සිද්ධ වෙනවමයි..............
ඒකෙ දෙකක් නැහැ.................."නම්ජුන් කිවේ ස්ථීර හඬකින්..............
"හරි දැන් ඒවා අමතක කරන්නකො........අපි වෙන දෙයක් ගැන කතා කරමු ............."
යුන්ගි කිවෙ නම්ජුන් එක්ක ගේ ඇතුලට යන ගමන්.......
"කෝ අද ජන්කුක් ආවෙ නැද්ද තාම..............
"මිනිහා අද යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල එන්න ටිකක් හවස් වෙයි..............."
"අහ් අර කොට ස්විට් කොල්ලනේද.........හැමතිස්සෙම ජන්කුක් එක්ක ඉන්නේ.............."
"ඔව් මෑන් තමයි .........අපේ එකාටත් ඉතින් ඔම්මල ගෙදර ගෙදර නැති උනොත් දෙන්න එක්ක රස්තියාදු ගහන්න ගන්නවා............."
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
Lãng mạnMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.