🌼 24 🌼

1.2K 254 261
                                    


නම්ජුන් ගිනිගන්න ඇස් වලින් ජන්කුක් දිහා බලාගෙන හිටියා........
ඒත් එක්කම හයියෙන් ඇවිල්ලා එදා දවසෙ දෙවැනි වතාවටත් ජන්කුක් ගෙ කම්මුල රත් වෙන්න පාරක් දුන්නා......

මම දැනගෙන හිටියා තමුසෙ මේ වගේ ජරා වැඩක් කරයි කියල.......මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ මේ පොඩි වෙලාවටනෙ ඉන්න කිවේ............

"හ්‍යුන් ......ඔයා දැන් මෙයාල හින්ද මට ගහන්න අරගෙනත් නේද........."

ජන්කුක් කිවෙ කම්මුලත් අල්ලගෙන කේන්තියෙන්........

"දැන් එතකොට තමුන් මේ කරන්නේ හොඳ වැඩක් කියලා හිතුවා ද.........."

ටේගෙ රතු පාට උණ කකුල් දෙක දිහා බලමින් නම්ජුන් කලකිරීමෙන් ඇහුවා.........

" මෙයා වෙන කොහේ හරි එක්ක යන්න මෙහෙ තියන්න බැහැ......."

"මට ආයෙ කියන්න තියන්න එපා කියලා මම කිව්වනේ කරන්න දෙයක් නැහැ.....මම තමුන්ට මෙයත් එක්ක මෙතැන නිදාගන්න කියලනෙ කිව්වෙ අපේ අනිත් කාමර අස් කරලා නැති හින්දා..........."

"ඉතින් මොන එහෙකට ද මගේ කාමරේට උස්සගෙන ආවෙ.........."

"මන් ගත්ත තීරණයක් කියටවත් වෙනස් කරන්නෙ නෑ.......දිගටම මේවගේ හැසිරීමක් බලාපොරොත්තු වෙන්න තියන්න එපා එහෙම උනොත් කම්පැනි
එක පැත්ත පලාතේ ඉස්සරහට ඔයාට එන්න ලැබෙන එකක් නැති........."

"මො.......මො.......මොකක්ද ........."

"මම දැන් කිව්ව දේ තමයි මට දෙපාරක් කියන්න තියන්න එපා "

"හ්‍යුන්........ඔයා කොහොමද මට එහෙම දෙයක්......."

"මම කිව්ව දේ කිව්වා අනිත් එක තමයි මේ කරපු දේට අද තමුන්ට නිදාගන්න වෙන්නේ ඇඳ උඩ නෙමෙයි බිම........"

"මොකක්ද කියන්නේ මේ සීතලේ මට පුලුවන්ද "

"එහෙනම් මේ ලමයට ඇයි යන්න කිවෙ ආහ්........."

"කරන්න දෙයක් නැහැ......"

"අනෙ කුකිට කෑගහන්න එපා හ්‍යුන්ගී ......එයාට ටිකක් කේන්ති යන්න ඇති........."

ටේ අඩ අඩම කතා කළා..........

" හරි හරි කෝ ඔයා අඩන්න එපා ......ඔයාගේ කකුල් දෙක රිදෙනවද............"

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now