🌼 6 🌼

1.2K 259 146
                                    


"ටේ අදත් කොලේජ් එකට ගියානේද........."


කඩිමුඩියෙ ඇදුමක් මාරු කරගෙන කැෆේ එකට දුවගෙන ආව ටේ ගෙන් ජින් ඇහුවා.........

"ආහ් නැ.......මම ඇත්තටම නිකං එළියට ගියේ............."


"නිකන් වෙන්න බෑ මට තේරෙනවා........
එක්සැම් ලබන සතියේ නේද.............."

"එතකොට අනිවාර්යයෙන් යන්න ඔනිනේ.......... "


"ඔව් ඒත්........ෆීස් ගෙවන්න ඔනි හ්‍යුන් ............."

ටේ කිවේ බිම් බලන්...........එයාට ඇත්තටම ඒක කියන්න හය්යක් තිබ්බෙ නෑ ජින්ට.....ටේට වගේම ජින්ට ත් සල්ලි අඩුපාඩුව තෙරුනත් ජින් ඒක ටේට පෙන්නන්න ගියේ නෑ.........


"අද  දවසේ මහන්සි වෙලා වැඩිපුර වැඩ ටිකක් කරගත්තොත් අද කොලේජ් එකට ෆිස් ගෙවන්න පුලුවන් වෙයි......ලබන සතියෙ නේද එක්සැම් එක..........."

"ආහ් ඔව් හ්‍යුන් ..............ලබන සතියේ තමයි............"

"බය වෙන්න එපා.........මේකට සල්ලි අපිට අනිවාර්යයෙන් හොයා ගන්න පුලුවන් ටේ.......... ඒ ගැන හිතලා බොරුවට කලබල වෙන්න එපා....ඔයාගෙ හ්‍යුන්  කොහොමහරි එක්සැම් එකට අද සල්ලි හොයලා දෙනවා......................."


"හ්‍යුන් ..........ඒ කොහොමද අපි එක දවසින් එච්චර සල්ලි ගොඩක් හොයන්නේ....."

"ටේ ඇහුවේ පුදුමයෙන්................"

"මම කිව්වනේ කොහොම හරි හොයාගන්නම් මං.....ඒ ගැන කරදර වෙන්න එපා........දැන් ගිහිල්ලා පාඩම් වැඩක්  බලාගන්න........"

"අද මෙතන කට්ටිය වැඩි වගේ පේන්නේ නැද්ද හ්‍යුන් ............"

"මං කිවනේ මගේ ටේ දැන් ගිහින් හොඳ ළමයා වගේ පාඩම් කරන්න කෝ.........ඔයා තව චුට්ට දවසකින් ලොකුම ලොකු විභාගයක් ලියන්න ඕනනේ............. ඒ හින්ද යන්න ගිහින් පාඩම් කරන්න...... මේ ප්‍රශ්න හින්දා ඔයාට ගොඩ කාලයක් එක දිගට කොලේජ් යන්නත් බැරි උනානේ.........."


"අනේ මගේ හොද හ්‍යුන්............."

"ගියාට කමක් නැද්ද මං............."


"ටේ ඇහුවේ ඇස් දෙක ලොකු කර ගන්න ගමන්............."

"මං දැන් එකපාරක් කිව්වනේ ගිහින් පාඩම් කරන්න මම බොන්න මොනව හරි හදාගෙන එන්නම්........"

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now