" හරි මොකක්ද කරන්න ඕන ""එනවා ලගට "
"ජන්කුක් අතින් සන් කලා .........
"කුකී අනේ ඔම්මයි හ්‍යුනුයි බලාගෙන ඉන්නව මම යන්න ඕන........."
"යනවනං යනවා මට මොකද.............."
"අනෙ කුකී ඇයි ඔක්කොම කතා කරන්නෙ මට යන්න විදිහක් නෑ ප්ලිස් මාව ආයෙමත් ගෙදර එක්ක යන්නකෝ..............."
"ගෙදර එක්කන් යන්න ගෙදර නෙමේ එක්ක යන්න තියෙන්නේ.........තමුසේ නම් මහ පුදුම කොල්ලෙක් .............කොල්ලෙක් කිව්ව හැටියෙම පස්සෙන් යනවද මහ රෑ ලැජ්ජ නැති හින්ද නේ ආවේ තව කී දෙනෙක් එක්කම යනවද..............."
"කුකී ඔයා මොනවද මේ කියන්නෙ ඔයා මට එන්න කියපු හින්දයි මං ආවේ......................."
ටේ කිවේ අඩමින්..........එයාගෙ ඇස් තෙමාගෙන කඳුළු පහලට වැටුනෙ ජන්කුක් කිව කතාවටයි.............එයාට ඇත්තටම ගොඩක් දුක හිතුණා ජන්කුක් මේ කතා කරන විලාසයට..............
ටේ ඇත්තටම මහරෑ තියා දවල් කතා කරත් කා එක්කවත් යන කෙනෙක් නෙමෙයි ...........ජන්කුක් එක්ක පවා..........ඒත් එයාම එන්න යන්න කියලා බල කරල දැන් මේ විදිහට කතා කරන එක එක ගැන ටේට දැනුනේ ලොකු දුකක්............ඒ දුක හරියට පපුවට පිහිතුඩු වලින් අයිනවා වගේ කියලයි එයාට දැනුනේ.........."ඔය ඇඩ්ල්ල නවත්තගන්නවා නැත්තම් මම යනවා යන්න........."
ජන්කුක් කේන්තියෙන් බයික් එකට පාරක් ගහනකොට ටේ ඉක්මනින් ම අඩන එක නවත්තගත්තා.........
"එනවා ලගට "
"ආහ් කෝ එනවා ඉතින් කිව්වම එනව "
"කුකී ඇයි මේ "
"ජන්කුක් බයික් එකෙන් බැස්සේ කට කොනකින් අමුතු හිනාවක් දාගෙන......
"කෝ නගිනව මේකට "
"ඇහ් මොකක්ද "
"කියන දේ ඇහුවෙ නැද්ද එක පාරක් කිව්වහම හරියට අහගන්නවා එනවා ඇවිල්ලා නගිනවා "
"කුකී ඔයා මාව ඇත්තටම ගෙදර ගිහින් දාන්න ද හදන්නේ "
ටේ ඇහුවෙ ඇත්තටම ගොඩක් සතුටින්.............එයාට හිතුනා ජන්කුක් මේ සෙල්ලම දැන් නවත්තල ඇති කියල .........
එයා ආයෙමත් විශ්වාස කලා ජන්කුක් ඇත්තටම තමන්ව ගෙදර ගෙනිහින් දාන්නයි මේ හදන්නේ කියලා
ඒත් එයා හීනෙකින්වත් බලාපොරොත්තු නොවෙන මහා දරුණු වැඩක් ජන්කුක් ගේ හිතේ තියෙනවා කියලා ටේට තේරුන්නෑ
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.