ටේ ජන්කුක් එයාව බිමට අතෑරිය විදිහටම එතන ඉඳගෙන හිටියා.......
එයා හිටියේ ගොඩක් බය වෙලා එක පාරටම කවදාවත් නැතුව ජන්කුක් යකෙක් වගේ හැසිරුණ එක එයාව සෑහෙන්න වේදනාවට පත් කලා......
ටිකක් වෙලා බිම ඉදගෙන හිටිය ටේ ට දැන් ටික වෙලාවකට කලින් සිද්ද වෙච්ච නරක හීනයක් වගේ ...........
පුළුවන් තරම් ඒ දේවල් අමතක කරලා දාන්න උත්සාහ කරත් කිසිම වැඩක් වුනේ නැහැ..............
ඒ දේවල් එයාගේ හිත පසාරු කරගෙන ආයෙ ආයෙ මතක් වුන එක විතරයි වුණේ..........."අනේ මෙහෙම දෙයක් වෙන්න බෑ........කුකී ඒ ඔයා නෙමෙයි නේද ඔයා නම් මට කීයටවත් ඔහොම කතා කරන්නේ නැහැ.......
ඒ වුණත් එතන හිටියෙ ඔයා නේද .........නැත්තං සමහරවිට මේක නපුරු හීනයක් වෙන්න ඇති......ඇයි කුකි ඔයා මට ඔහොම රිද්දන්නේ....ඇයි මම අතේ එල්ලුණම ඊයා කියලා කිව්වේ.....මම හිතුවේ ඔයා දැන් මාව ඔයාගේ යාළුවෙක්වත් කරගෙන ඇති කියලා ....මම හිතුවේ ඔයා මට කැමති කියල ඒත් එහෙම නෑ නේ...කුකී දන්නවද මං හ්‍යුන් ට බොරුත් කිව ඒ ඔයාව බේරගන්නයි.................."ටේ එයාගෙ ඔලුව ඉඳන් ඇඟ දිගේ වැක්කෙරෙන මිල්ක්ශේක් අත් දෙකෙන්ම පිහද ගන්න ගමන් කිවෙ අඬන ගමන්....මේ තාක් උන හැම දේකටම වඩා අද උණ දෙය ටේව හිතාගන්න බැරි තරම් අපහසුතාවය ටත් දුකටත් පත් කරා....පාරේ යන මිනිස්සු එයා දිහා හිනා වෙවී බලාගෙන යන්න පටන් ගත්තා......ටේට ඒක නම් දරාගන්න දරා ගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ ........ඒ ඈත ඉඳගෙන හිටිය ජන්කුක්නුත් තමන් දිහා ඒ විදිහට හිනා වෙවී බලන් හිටපු හින්දයි............
"මට සීතලයි කුකි එන්නකො........................."
ටේ මොන තරම් හයියෙන් කතා කරත් ජන්කුක් එයා හොඳින්ද කියලා එක තත්පරේකට වත් ඇහැ ඇරල බැලුවෙ නැහැ...........
ටේ පුලුවන් තරන් තරම් හිත හදාගන්න උත්සාහ කරා ඒ ජන්කුක් නෙවෙයි කියලා
එයාට හිතාගන්න බැරිවුණා කලින් දවසෙ තමන් ළඟට ඇවිල්ලා හොඳට කතා කරලා හිනාවෙලා ගිය ජන්කුක් මන්ද අද මේ විදිහට එයාගේ ඔළුවේ ඉඳන් මිල්ක්ශේක් එකක් හලලා ගියේ කියලා................"සමහරවිට මට නොකියෙව්වට හ්‍යුන්ග් එයාට බනින්න ඇති......ඒකයි කුකි ඒහෙම හැසිරුනේ...... මෙතන සම්පූර්ණ වැරැද්ද මගේ......................."
🙂✋
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.