"ආයෙ ඇවිදින්න බැරි වෙයි............"
මොකක්ද කිවේ එහෙම දෙයක් නම් කීයටවත් වෙන්න බැහැ............."
"ජින් අඩන්න එපා ශක්තිමත් වෙන්න............."
නම්ජුන් කිවේ ජින් ව හය්යෙන් හග් කරගන්න ගමන්........
"සමහරවිට කාලයට ඉඩ දීලා බලමු.........ඒත් මම හිතන්නෙ නෑ"
"නෑ නෑ එහෙම දෙයක් වෙන්නෙ නෑ කීයටවත් ඇයි ඇයි ඔයාල නෑ කියන්නෙ මොකක්ම හරි කරන්න දෙය්යනේ................."
"මිස්ට නම්ජුන් ඔයා පොඩ්ඩක් මෙයාට තේරුම් කරන්න බලන්න........."
" හරි ඕකේ තැන්කිව් ඩොක්ටර්..........."
"දෙය්ය්නේ ජුන් ටේ නැගිට්ටහම මම කොහොමද එයාට මේ දේවල් කියන්නෙ
මට බෑ..............."ජින් අඩන්න පටන් ගත්තෙ නම්ජුන්ගෙ තුරුලට වෙලයි.......එයාට බලාගෙන ඉන්න බැරි වුණා ජින් අඩන විදිය ........ජන්කුක් කියන කියන විදිහට ඕනි කරන හැම දෙයක්ම ගෙනත් දීලා ජන්කුක් ව නරක් කලේ තමන් නේද කියලා හිතෙනකොට එයාට එයාවම මරාගන්න හිතුනා.........මොකද එයා මොකක්ද ඇත්තටම එතන උනේ කියල දැනගෙනයි හිටියේ .....................
"ජින් ඩොක්ටර් එහෙම දෙයක් අදහස් කරේ නෑ නෙ කළේ නෑනෙ අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉම්මූ "
"ඔයා ඔයා හිතනවද ජුන් බොරුවට මගේ හිත හදන්න එපා මම දන්නවා .......මගෙ ටේ ට .........එයා ට එයා කොහොමද දෙයියනේ මේ දේවල් දරාගන්නේ......එයා පොඩි ළමයෙක් .......දැන් නැගිට්ට ගමන් දුවගෙන එන්න හදයි මං ලගට.......කියන්න කොහොමද එයා එන්නේ....මං මොකක්ද කියන්නෙ...........එයාගෙ චූටි කකුල් වලින් කොයි තරං දුර මාත් එක්ක ඇවිද්දද , කොලෙජ් එකට අපිට වාහන වල යන සල්ලි නෑ ඔයාලට වගේ එයා පයින්මයි හැමතැනම ගියේ.......මට වැඩ කරන්න කොච්චර උදව් කරා ද කැෆේ එකේ පුදුම දාන්ගලයක්......කොහොමද දැන් එයා ඒවා කරන්නේ..........අඩුම තරමේ කොහොමද නැගිට්ටහම මම කියන්නේ ටේ ඔයාට දැන් ඇවිදින්න බෑ කියල ...................මට කටක් ඇරලා ඒ පවුකාර කතාව කියන්න පුළුවන්ද ජූන් .........කොහොමද කොහොමද එයාට මෙහෙම වුණේ
මේ මේ හැමදේකටම මුල ඔයාගෙ අර මල්ලී ........................"
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
Storie d'amoreMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.