🌼 23 🌼

1.1K 252 294
                                    


"ජූන් ටේ ජන්කුක් ව අහනවා ම්න් මොනව කරන්නද කියල හිතා ගන්න බෑ ......."

"මං කියන්නද ජින් ටේ එක්ක ඔයා මෙහෙ එන්න......මම කියන්නේ ඒක හොඳ නැද්ද......"

"ඒ උනාට ඔම්ම ........."

"ඔක්කොම එක්ක අපේ ගෙදර එන්න  ඔයාලා ඔහෙ ඉන්නවාට වඩා මෙහෙ ඉන්න එක හොඳයි ....මම දැන්ම වාහනයක් එවන්නම්..........."

"අපි එන එක ජන්කුක් ට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද ......."

" එයා මොනව හිතන්නද එයා කැමති වෙයි ඔයාලා එනවට ටේ ත් එනවනෙ.....අනෙක අපි කට්ටියම මෙහෙ ඉන්න කොට ටේව බලා ගන්න එකත් ලේසියි...... "

"හරි මම ලෑස්ති වෙලා ඉන්නම්......"

ඔයාට තනියෙන් එන්න බෑනේ ටේ එක්ක........ඉන්න මම එන්නම් ඔයාව ගන්න ............."

"තැන්කියු ජුන් මම දන්නෑ මේ වෙලාවේ කරන උදව් වලටත් මම කොහොමද ඔයාට ස්තුති කරන්නේ කියලා "

ජින් කෝල් එකක් කට් කරල කාමරය ඇතුලට ආවා......

" ටේ දැන් නිදා ගත්තා ඇති පැටියෝ නැගිටලා මේක බොන්න ............."

ටේ ව ලඟට කරලා හෙමිහිට සුප් එකක් අතට අරගත්ත ජින් ටිකෙන් ටික ඒක ටේට පොවන්න පටන් ගත්තා ....

"හ්‍යුන්ගී........මොකද ඔයා හිනා වෙන්නේ........"

"ඔන්න ඔයා දන්නවද වැඩක් අපි යනවා ජන්කුක් ගෙ ගෙදර නවතින්න........ "

"කැහ් කැහ්.......... "

"දෙවියනේ බලාගෙන හිරවෙයි ළමයො ........... "

"හ්‍යුන්ගී මොකක්ද ඔයා දැන් ටිකකට කලින් කිව්වෙ ඒ මට ඇහුන දේ ඇත්තද........... "

ටේ ගෙ කම්මුල් රතු උනා.............

" ඒක ඇත්ත තමයි නම්ජුන් හ්‍යුන් කිවා ඔයාට සනීප වෙනකන් අපි කට්ටියට එහෙ එන්න කියලා ........"

" එතකොට කුකී.........."

" එයත් කැමති වෙයි කියලා නම්ජුන් කිවා.......එයා තව ටිකවෙලාවකින් එයි මම එතකං ඔයාගේ බඩු ටික ලෑස්ති කරන්නම් ............"

"අනේ මට ගොඩක් සතුටුයි මේක හරියට හීනයක් වගේ ඒ කියන්නේ ඇත්තටම අපි යනවද........... "

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now