" මට සමාවෙන්න හ්‍යුන් .........සමහර විට මේක නරක වැඩක් වෙන්න පුළුවන් ........ඒ වුනත් මට කරන්න දෙයක් නෑ.......කුකි පව්.........එයාට ගෙදරින් බැනුම් අහන්න වෙයි....මට බෑ එයා බැනුම් අහනව බලාගෙන ඉන්න........."
( අය්යෝ පැට්ටෝ 🙂💔 )
බෑග් එකට පොත් ටික දාන ගමන් ටේ එයාටම කියා ගත්තා............
දැන් එක්සැම් එක තියෙන හෝල් එකට යන්න වෙලාව හරි කියලා හිතුන හින්දා එහා බෑග් එකත් අරන් නැගිටලා හෝල් එක ගාවට ඇවිදගෙන ගියා......."එයි අර බලනවා අර මෝඩයා යනවා......"
"ඔයාට මේ වැඩේ විශ්වාසයි නේද........."
"නැතතන් ඌ මං කියන ඕනි දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ......"
"අනේ මන්දා මට තේරෙන්නේ නෑ බන් .....ඔය දේවල් කරන්න ගිහිල්ලා බැරිවෙලාවත් අපිව අහු උනොත් එහෙම......."
"බය වෙන්න එපා බං අපි හෙමීට ඌව අල්ලන් වැඩේ කරලා සද්ද නැතුව ඉමූ........."
" එහෙම කරන්නේ කොහොමද එයා කියයිනේ ඔයා එයාගෙන් පේපර් එක ඉල්ලුවා කියලා.........."
"කවුද ඇත්තටම ඌ කියන ඒවා විශ්වාස කරන්නේ.........ටේ හරියට කොලේජ් එන්නෙත් නෑ.....සර් කාරයා අලුත්නේ එයා හිතයි එයා වැඩ කරන්න දක්ෂ නැති කෙනෙක් කියල "
"මරු අදහස හරි ගියොත් හොඳයි "
"හරි ගියොත් කියලා දෙයක් නෑ බං අනිවාරෙන්ම හරි යනවා "
"අන්න හැමෝම ඇතුලට යනවා අපිත් යන්........"
ජන්කුක් ජිමින්ගෙ අතින් ඇදන් විභාග හෝල් එකට ගියා...........
ඇතුලට එක එක්කෙනා යනකම් පෝලිමේ ඉන්න කොට ජන්කුක් හෙමීට ටේගෙ ලගට ඇවිල්ල අතට පොඩි තට්ටුවක් දැම්මා............."ටේ මං කිව්වේ විදිහට කරන්න හැබැයි පොඩ්ඩක්වත් මාට්ටු වෙන්න නම් ඉඩ තියන්න එපා..........."
"නෑ කුකී ඔයා බයවෙන්න එපා ඔයාට ................."
"හරි හරි ඒකට කමක් නැහැ දැන් ගිහින් ඉදගන්නකෝ.........."
ජන්කුක් ටේව ඇතුලට තල්ලු කරා............
( මස් කඩේට රව්මක් යන්ද 💔✋ )
විභාගයක් ලියන්න පුළුවන් මට්ටමකට
ක්ලාස් එකේ මේස පුටු ඈත් කරලා තිබුණා.........
ළමයි එකිනෙකා ගිහින් ඉදගත්තා........
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.