වෙලාව ගිහින් උදේ උනා දන්නෙම නැතුව.....ටේ තමයි උදෙන්ම ඇහැරුනේ.....එයා අමාරුවෙන් ජන්කුක් දිහා හැරිල බැලුවා...එයා තාමත් නිදි......ජන්කුක් ගෙ මුලු උඩුකයම නිරුවතින්.....එයාගෙ ශක්තිමත් උඩුකය පොරෝනයෙන් එලියට ඇවිල්ල තිබ්බා.......ටේ හිමිට ජන්කුක් ගෙ නිරුවත් පපුව උඩින් අත තියල එහෙ මෙහෙ ගෙනිච්චා ජන්කුක් ඇහැරෙන්නැති විදියට ....නොහිතපු විදියට ජන්කුක් ඇස් පොඩි කර කර නැගිට්ටා........" ඇහ් මේ මොකෝ "
එකපාරටම ජන්කුක් කලබලයෙන් කෙලින් උනා..........
" ගුඩ්මොනින්ග් කුකි........."
ටේ හිනාවෙලා කිවා........ඒත් ජන්කුක් හිටියෙ ඒ දේවල් අහන්න පුලුවන් මානසිකත්වෙක නෙවෙයි........
එයා එකපාරටම බෙඩ්ශිට් එක පාත් කරල තමන්ගෙ යටිකය දිහා බැලුවෙ පුදුමයෙන් ලොකු කරගත්ත ඇස් වලින් ....."ඔයා......මොකක්ද මෙහෙ කරන්නෙ මගෙ ඇදේ.....කෝ මගෙ ඇදුම්........."
ජන්කුක් බයවෙලා වගේ එයාගෙ ඇදුම් හොයන්න නැගිටල ආයෙත් ඉදගත්තෙ එයා තාමත් නිරුවතින් හින්දයි....
"අය්යෝ.........."
ටේට හිනා ගියා ජන්කුක් ගෙ මේ වැඩ වලට........
එයා කිසිම නරක හිතකින් ජන්කුක් ට හිනා උනේ නැති උනත් ජන්කුක් ටේ දිහා බලනකොට දැක්කෙ එයා තමන්ට අපහසෙට හිනාවෙනවා වගේ කියලයි........"මොකද තමුන් හිනාවෙන්නෙ ආ "
" මුකුත් නෑ.........."
ටේ හරිම හුරතල් විදියට විදියට හිනා උනා.....ටේගෙ අවාසනාවකට ජන්කුක් ට පෙනුනෙම එයා තමන්ට විහිලුවට හිනා වෙනවා වගෙයි...ඒක සම්පූර්නයෙන් වරදවා වටහා ගැනීමක්........
" තමුසෙ නම් මහ....................."
ජන්කුක් කියාගෙන නැගිට්ටා.........
" මං දැක්ක කුකි ඔක්කොම ....."
ටේ එහෙම දෙයක් කිව්වේ හිතලා නෙමෙයි.....එයා ඒක නිකමට කිව්වත් කීයටවත් හිතුවෙ නැහැ ජන්කුක් ට මේ කිව්ව දේවල් හින්දා තවත් කේන්ති යයි කියලා..කටට ආව හින්ද කියවුනත් එයාට ඒකෙ බරපතලකම තේරුනේ ජන්කුක් ගේ මූන බලනකොටයි..........
YOU ARE READING
🌼 Undiscovered Love 🌼 (Taekook ) Completed
RomanceMy love for you is like the raging sea, So powerful and deep it will forever be. Through storm, wind, and heavy rain, It will withstand every pain.