🌼 27 🌼

1.3K 254 209
                                    


එයා දැක්කා හුලන් හින්දා පාවෙලා ඇවිල්ලා බැල්කනියේ වැදුන ටේ ඇඳ ඇඳ හිටපු චිත්‍රය.......ඒක එයා ළඟටම ඇවිල්ලා ලාවට හෙලවි හෙලවි බිම තියෙනකොටවත් එයාට ඒක නිකමටවත් අරන් බලන්න උවමනාවක් තිබුනෙ නෑ........එයාගෙ ඇස් තිබුනෙ එහෙ නෙවෙයි......එයා බලාගෙන හිටියා යුන්ගි , ජිමින් දෙන්න එයාට යන්න උදව් කරපු දිහා..... එයාට ගොඩක්ම කේන්ති ආවේ ජිමින් එතන ඉන්නවා කියලා දැක්ක හින්දයි.........

"ඔයාටත් මම හොඳ වැඩක් කරන්නම්කෝ......... "

ජන්කුක් කේන්තියෙන් හිතුවා ........ඒ වගේම එයා ජිමින්ව ආශ්‍රය කරන එක ටිකෙන් ටික ජන්කුක් අතාරින්න පටන් ගත්තා.....
ටේ එක්ක ගෙදර හැමෝම එකතු වුන හින්ද ජන්කුක්  හිටියේ පුදුමාකාර කේන්තියකින් මොකද එයා හිතුවා එයාට තිබුණ තැන නැතිවුණා කියලා.....ඒ දේවල් ගොඩක්ම එයාගෙ මනසට දාන්න උදව් වුණේ මේ ටිකේ ජන්කුක් ගෙ ළඟින් හිටපු නොසන්ඩාල යාලුවෝ ටික....ජිමින්ට නොතේරුනා නෙමෙයි කොලේජ් එකේදි ජන්කුක් කරන දේවල්....ඒත් එයා හැමදේම යුන්ගිටත් නම්ජුන් ටත් කිව්වා.....මොකද ජන්කුක් ගෙ හැසිරීම නිසා එයා ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන හින්දා.......

ටික දවසක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවුනා........කිසිම ප්‍රශ්නයක් නෑ වගේ ඇත්තටම පෙනුනත් ටේ හිටියේ අවුල් ජාලයක හිර වෙලා......මොකද තාමත් ජින් , නම්ජුන් පොඩ්ඩක් හරි අහක බලන අතරේ ටේට සිද්දවුන වෙනස්කම් නම් අඩුවක් වුණේ නැති හින්දා.......ටේත් ජන්කුක් ට තියෙන ආදරේ හින්දා ම හැම දෙයක්ම ඉවසගෙන හිටියත් ඒකෙන් කිසිම ඵලක්  වුණේ නැහැ.....කොයි තරම් හොඳින් ඉන්නවා කියලා උත්සාහ කරන්න හැදුවත් එයා හිටියේ ගොඩක් දුකින්.....ඒ වගේම මොන තරම් ජන්කුක් ට හොඳින් කතා කරන්න හැදුවත් එයා කියන කිසි දෙයකට කන් දුන්නේ නෑ.....මොකද දැන් ජන්කුක් ට තනිකරම ටේ ව පෙනුණේ සම්පූර්ණ වැරදි කාරයෙක් වගේ..........
එන්න එන්න කරන කෙනෙහෙලිකම් වැඩි උනේ නම්ජින් දෙන්නා එයාලගේ වෙඩින් එකේ වැඩත් එක්ක බිසී වෙනකොට ‍ටේ එහෙන් මෙහෙන් තනි උන හින්දයි.....මොකද වෙඩින් එකට දින ලං වෙනකොට ජන්කුක් ගෙ හිතේ ටේ ගැන තිබුන කේන්තියත් බුර බුරා නැග්ගා.......මොකද එයා දැනගෙන හිටියා ජුන්ට පිටින් එයාට කීයටවත් යන්න බෑ කියල.....කිසිම දෙයක් කරගන්න බැරි වෙනකොට ටේ ගෙ හිතේ තියෙන හැම  දෙයක්ම හරි යයි කියලා හිතුන හින්දා ජන්කුක් ට දැනුන ඉරිසියාව එයාට වත් දරාගන්න බැරි වුණා...........

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now