🌼 16 🌼

1.1K 234 164
                                    



"හරි ඇත්ත බලන්න ගියා ඒත් ඒ මෙයා නෙමෙයි මං ආවේ "

ටේ දිහා බලාගෙන ජිමින් කිවා..............


"මොකද්ද කිව්වේ පාක් ජි.......මින් "

ජන්කුක් ඇහුවෙ ගොඩක් සන්සුන් විදිහට ඒ වුණත් එයාගෙ සංසුන්කම ඇතුළෙ මොකක්දෝ හැංගිච්ච නපුරු භයානක දෙයක් තියෙනවා කියලා එයාගෙ ඇස් දිහා බලාගෙන හිටපු ටේ වගේම ජිමිනුත් හොඳාකාරවම දැක්කා.......

ජන්කුක් ට විශ්වාස කරන්නත් බැරි උනා ජිමින් කොහොමද වෙයි වගේ වැඩක් කරේ කියන එක...... තමන්ගේ හොඳම යාළුවා වෙලාත් තමන්ට හොරෙන් තමන් ගේ හතුරෙක් බලන්න ගිහින්......
ජන්කුක් කේන්තිය පාලනය කරගෙන කෙලින්ම ගියේ ජිමින් ලගට.............

"කාටද මෙහෙම බොරු කරන්නේ පාක් ජිමින්............. "

"ජන්කුක් මං බොරු නෙමෙයි කියන්නේ මේ ඇත්ත........"

"නවත්තපන් ඔය විකාර කියන එක "

"කලබල වෙන්න එපා මම කියන එක අහන්න "

" මට කියපං ඒක ඇත්තද නැද්ද "

" ඔව් මම ගියා එයා බලන්න ගියා ඒත් ඒ උඹට කරපු වැඩේ වැරදි හින්ද යි..........."

"අනේ මොකක්ද දෙයියනේ මේ වෙන්නේ............"


ටේ ට ටික වෙලාවක් යනකම් කිසි දෙයක් තේරුනේ නැති උනත් එයාට පස්සේ තේරුණා ඒයාව බලන්න කැෆේ එකට ඇවිල්ල තියෙන්නේ ජන්කුක් නෙවෙයි ජිමින් කියන එක....ටේ ට ඒකට සෑහෙන්න හිත රිදුන මොකද මේ පාරත් ඒයා වැරදි හින්දා....ඇයි බලන්න ආව එකට ඔය තරම් ජන්කුක් ට කේන්ති යන්නෙ........ජන්කුක් ට කලින්ම තමන් බලන්න එන්න බැරි වුණ එක ද එහෙම නැත්තන් ඇත්තටම එයා ඉන්න තාමත් තමන් එක්ක තරහින්ද කියන ප්‍රශ්නට අතරෙ ටේ අතර දෝලනය වෙන කොට එකපාරට ඇහුන සද්දත් එක්ක එයා පියවි සිහියට ආවා...........

"ච්ටාස්.............."

ජන්කුක් කේන්තියෙන් පිරුණ මුහුනත් ජිමින් එක අතකින් අල්ලගෙන ඉන්න එයාගෙ රතු පාට උන කම්මුල දකිනකොට ටේට හිතා ගන්න පුළුවන් උනා මොකක්ද උනේ කියලා........

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now