🌼30🌼

1.8K 266 308
                                    

" දෙයියනේ ඇති යන්තම් ඔයා ඉන්නවා............"

ජන්කුක් පපුවට අත තියල හොඳ හුස්මක් ගත්තා.....ඒත් එක්කම එයාට ඕන වුණා මේ හැම ප්‍රශ්නයක්ම ටේට කියල විසදගන්න........
ඒයාට ටේට කියන්න ඕන උනා හැමදෙයක්ම ඉස්සර ටේ එයාට කියන්න උත්සාහ කලා වගේ.........
එයා ටේ ලගට යන්න පටන් ගත්තා ...........

"කෝ එන්න මැනික මගෙ ලගට...................."

"කෝ ටේ නැගිටින්න..........කුකි ඔයාව අල්ල ගන්නම්.......පරිස්සමට නැගිටලා මගෙ මැණික එන්න ලඟට......."

ටේ හිනාවෙවී ජන්කුක් දිහා බලාගෙන නැගිටින්න උත්සාහ කලා.................


එයා කතාකලා...........

"කුකී මාව හයියෙන් අල්ල ගන්නව නේද........ එදා මාව වට්ටපු විදිහට කුකි වට්ටන්නෙ නැ නේද ..........මං ගොඩක් බය උනා කුකි මං හොදටම ඇඩුවා....මට ගොඩක් රිදුනා කුකි එහෙම කරනකොට ....."

" නැ නෑ නෑ ආයෙ එහෙම වෙන්නෑ..... නැගිටල එන්නකෝ.....කුකි ඔයාට තද කරල අල්ලගන්නම්................."

ජන්කුක් හිනාවෙවි ටේ ලගට යන්න හදනකොටම ටේ ව එකපාරටම නොහිතපු විදියට හයියෙන් බිමට ඇදගෙන වැටුණා......වැටුන ගමන්ම
එයාගෙ ඇස් වලින් කඳුලු වැල් වේගෙන් ගලාගෙන  යන්න පටන් ගත්ත...සුදු බෝල කම්මුල් තෙමාගෙන ඒව පහලට වැටුන.......එයාගේ මූනෙන් පෙනෙන්න තිබුණේ එයාට සෑහෙන්න රිදිලා වගේයි......

" අහ් කුකී.........අනේ මට රිදෙනවා කුකි කිවනෙ මාව වට්ටන්නැ කියලා ...........අහ් මට රිදෙනවා අනේහ්...."

" ටේ බබා.......ඉන්න මං ඔයා ලගට එන්නම්......කුකි ඔයාව අල්ලගන්නම්.........."

" මට අමාරුයි කුකි ළඟ ඉන්න ....සමාවෙන්න  තවත් ඉන්න බෑ ටේට යන්න වෙනව කුකි......................."

" ඉන්න එපා අනේ ටේ....................."

යන්තන් ජන්කුක් දිහා බලාගෙන කඳුලු පිරුණ ඇස් වලින් කොදුරපු ටේ හිතාගන්න බැරි තරම් වේගයෙන් එතැනින් අතුරුදහන් වුනා..........
හරියට තත්පරයක්වත් ගියේ නෑ...........

"ජන්කුක්.........."

ජන්කුක් ට පිටිපස්සෙන් ඇහුනෙ නම්ජුන්ගෙ හඩ..............

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now