Chapter 1...

120 21 2
                                    


මම ලී සූයොන්... හැමෝම කතා කළේ සූ කියලා... මම ඔම්මා ගැන දන්නෙ නෑ... අප්පා විතරයි මට හිටියෙ... අපිට මහා ගොඩක් සල්ලි තිබ්බෙ නෑ... අපි දුප්පත්... මට තවම අවුරුදු දාහතයි... ලොක්කෙකුගෙන් ලැබුනු චාන්ස් එකකට අප්පා මාව දාලා බොහොම අමාරුවෙන් කැනඩා ගියේ මට හොඳට උගන්නන්න... අප්පා ගියාට පස්සේ මට හැමදාම වගේ කතා කළා... ඒත් පස්සේ මාස හයක් විතර යද්දි ඒක සතියකට එක පාරකට සීමා වුණා... තව කල් යද්දි මාසෙකට සැරයක් විතරයි අප්පා මාත් එක්ක කතා කරේ... කොහොමහරි අප්පා මට දිගින් දිගටම සල්ලි එව්වා... මට සල්ලි ලැබුණත් මං ඒවා අරපිරිමැස්මෙන් පාවිච්චි කරා... මොකද අප්පා අමාරුවෙන් හම්බකරන සල්ලි විනාස කරන්න මට ඕන වුණේ නෑ...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now