Chapter 10...

64 23 10
                                    


"ඒ කොහොමද හැල්මොනී?..."

"මම සංගීත ගුරුවරියක් උනාට ඔපෙරා ගායිකාවක්..."

"වාහ්..."

"මම තමයි ඉස්සෙල්ලම අඩුම වයසෙන් කොරියාවෙන් ඔපෙරා වලට ගියේ... මේ තියෙන්නෙ ඒකෙන් හම්බවුන මාල ජෝඩුවෙන් එකක්..."

"ඉතින් හැල්මොනී ඕක හැල්මොනීගෙනෙ..."

"සූ කෙල්ල මට ආදරේ නම් අනිවාර්යෙන් මේක ගනී..."

හරිනෙ ඉතින්... මට කට උත්තර නෑ... හැල්මොනී මට ඒක දැම්මා...

"හැල්මොනී... අපි වෙන ගේකට යමුද?..."

"සූ ගාව සල්ලි හිඟයිද... එහෙනම් මම යන්නද සූ?..."

"අනී හැල්මොනී... මොනවද මේ කියන්නෙ?... මං කිව්වේ මීට වඩා හොඳ ගේකට අපි යමු..."

"සූගෙ කැමැත්තක් ඉතින්..."

අපි අලුත් ගේකට ගියා... මීට වඩා හුඟාක් හොඳ ගේකට... හැල්මොනී මට ඉගැන්නුවා... මම බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන එකොළොස්වැනි compittion එකට ගියත් ඒකෙනුත් අන්තිමට මම පැරදුණා...

MY EVERYTHING|COMPLETED Où les histoires vivent. Découvrez maintenant