Chapter 18...

62 21 2
                                    


"දේ... දේ... මේ බලන්න..."

මං මගේ කරේ තිබුනු මාලෙ පෙන්නනකොට මගේ ඇස්වල කඳුළු පිරුණා...

"කෝ මගේ හැල්මොනී?..."

මං හැමදේම හොබීට කිව්වා... එයා ඒවා අහන් හිටියේ පුදුමෙන්... මට පස්සේ පස්සෙයි මතක් වුණේ හැල්මොනීගෙ පොත...

"මොනවද මේ වෙන්නේ?..."

හිතෙන ගමන්ම මම පොත ඇරියා...

"You find your life... see, such a successful person... write your own life story in here by yourself...

love granny❤️..."

මට ලැබුණු උත්තරේ ඕක... හැල්මොනී ඔයා කොහෙද ඉන්නේ?... මං ආයෙ පොත පෙරළුවා... හරි පුදුමයි... මුළු පොතේම තිබ්බෙ හිස් පිටු... මං කොච්චර පිටුවෙන් පිටුව බැලුවත් එක අකුරක්වත් මට දකින්න ලැබුණේ නැහැ... මං ඒක බෑග් එකට දා ගෙන හොබී ලගින් වාඩි උනා...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now