Chapter 4...

70 21 6
                                    


මං ගෙදර ආවා... ඇඳුමක් මාරු කරන්නවත් වෙලාවක් යන්න නොදී මං අප්පගෙ ලියුම කියෙව්වා...

ආදරණීය සූ...

මියානේ සූ... මෙහිදී මම drugs addict වුණා... මට ඒ නිසා kidney cancer එකක්... හෙටම අප්පට යන්න වෙනවා මැණික... ජීවත්වෙන්න හැමදාම... හැබැයි සතුටින්... අප්පට සමාව දෙන්න මැණික... පරිස්සමෙන්...

අප්පා...

මගේ ඇස් වලින් හෝ ගාලා කඳුළු ආවා... මං ඇඬුවා... දුකටම ගේ අනිත් පැත්ත ගැහුවා... සල්ලි ද ජීවිතේ?... අනී... සල්ලි වලට ආයෙ අප්පගේ ජීවිතය ගේන්නත් බෑ... මාස ගානකට පස්සේ මං ශක්තිමත් වෙලා හිත හදාගත්තා... මගේ ඊළඟ ඉලක්කය වුණේ මගේ හීනේ... idol කෙනෙක් වෙන එක... compitition වලින් නම වතාවක් පැරදුණා... entertaintment වලින් දාසය වතාවක් රිජෙක්ට් වුණා...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now