Chapter 13...

61 22 2
                                    


මට ඇඬුණා... ඒ කියන්නේ හැල්මොනී ගිහින්... මන් ආවේ කාමරේට... ඊට පස්සෙ අර පොත එක පාරින් ඇරියා...

"believe her... u will be great..."

"හහ්?..."

මම හිත නිදහස් කරගන්න හිතලා මං ආසම දෙයක් වුණු මාළු බලන්න ආවා... මං යද්දිත් රෑ වෙලා... මම කිසිම හැඟීමක් නැති ගානට ඒක පුරාම ඇවිද්දා... වෙනදට හැල්මොනී එක්ක ඇවිත් මාළුන්ගේ ලස්සන උඩ පැන පැන බලන මට, අද හැල්මොනී නැතුව මාළුන්ගේ ලස්සන ඇවිදගෙන යනකොටවත් පෙනුනෙ නෑ... මුළු aquarium එකේම ඇවිදලා ඇවිදලා මම පිට වෙන දොර ගාවට ආවා... ඒක ලොක් කරලා... ආයෙ එහෙන් මෙහෙන් මම ඇතුල් වෙන දොර ගාවටත් ආවා... ඒකත් ලොක් කරලා... මං මේකෙ ඇතුලෙ හිර වෙලා... මං ආයෙ පිටවීමේ දොර ගාවට ආවා...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now